කුරුන්දි පුරාවිද්‍යා රක්ෂිත භූමිය අනවසරයෙන් වගා කිරීමට පිරිසක් පියවර ගෙන ඇති අතර ට්‍රැක්ටර භාවිතයෙන් ඉඩම් සකස් කර ඇති බවත් පැවසෙයි.
උතුරු පළාත් සංඝනායක කුරුන්දිය රජමහා විහාරාධිපති ගල්ගමුවේ ශාන්තබෝධි හිමි පැවසුවේ පොලිසියේ නියෝග නොසලකා දැනටමත් මෙම ඉඩමෙන් අක්කර භාගයක් පමණ කැණීම් කර ඇති බවය.
අදාළ...