1. hirashgeff

    සිගිරි කලුගල් පඩිපෙල ගෙවිලා

    ජෙපි ඇමතියෙක් කියලා නේද... මරු ඈ
  2. hirashgeff

    ජනපතිගේ ‘මුංකැවුම් යාළුවා’ තිත්ත බසින් අමතයි..

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග සමීප මිත්‍රත්වයක් පවතින මාධ්‍යවේදී උවිදු කුරුකුලසුරිය මහතා තම සමාජ ජාල ගිණුමේ විවේචනාත්මක අදහස් කිහිපයක් පළ කර තිබේ. තොරතුරු දැනගැනීමේ කොමිසම සම්බන්ධයෙන් විමසන කිසි ප්‍රශ්නයකට පිළිතුරු නැතැයිද හෙතෙම ඉන් සඳහන් කරයි. තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපති ලෙස...
  3. hirashgeff

    යුද්දෙ කාලෙ ඩීසල් නැවක් ගත්තා.. ඒකයි මිල වැඩි කලේ.. මිල අඩු කලොත් අනෙක් සමාගම්වල ගෙවන්න ගිවිසුම් ගහලා…- සිපෙට්කෝ සභාපති

    මෙවර ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවූයේ මෙම මාසය වන විට ගිය මාසයේ පැවැති ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලට වඩා යම් වැඩිවීමක් තිබුණු නිසා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා පවසයි. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල සූත්‍රයට අදාල දත්ත අමාත්‍යංශයට යොමු කරමින් පසු ඉන්ධන වෙන තීරණය කරන බවද...
  4. hirashgeff

    ආණ්ඩුව වැඩ පෙන්නයි බස් ගාස්තු පහලට

    2002.06.12 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව 2002 මස සිට බස් ගාස්තු සංශෝධනය ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සිදු කරනු ලැබේ. එම බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව වාර්ෂික බස් ගාස්තු ප්‍රතිශෝධනය සෑම වර්ෂයකම ජුලි මස 01 දින ප්‍රකාශයට පත්කළ යුතු වේ. ඒ අනුව 2025...
  5. hirashgeff

    රනිල්ගෙන් බොහෝ දේ ඉගෙන ගත්තා.. ඔහු ගත් තීරණ රටේ සාර්ථකත්වයට හේතුවක්.. අනුරත් ඒ පාරේම යාම විශිෂ්ඨයි..- මහින්ද සිරිවර්ධන

    ලංකාව මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගත් අසීරු හා තීරණාත්මක පියවරයන් රටේ වත්මන් සාර්ථකත්වයට හේතු වූ බව මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහින්ද සිරිවර්ධන මහතා අවධාරණය කරයි. ඔහු මෙම අදහස් පළ කළේ දෙරණ 360 වැඩසටහනට එක්වෙමිනි. සිරිවර්ධන මහතා පෙන්වා...
  6. hirashgeff

    ට්‍රම්පච්චිත් නෙතන්යාහුට පුක පෙන්නුවා වගේ නැද්ද මචන්...

    අඩෝ උබලා හිතනවාද ඇමෙරිකාව ෆොඩොර් ගහන්න කලියෙන් අරුන් බඩුටික පන්නපු එක නොදන්නවා කියලා... මුන් කලින්ම කියන්න ඇති ගහන්න යන්නේ ලෑස්ති වෙයල්ලා කියලා... අරුන් බඩු ටික පන්නපු ගමන් ගැහුවා...
  7. hirashgeff

    සිරාවට ඉස්‍රායලය කෙහෙල් කොටෙට කෙටුවා වගේ නැද්ද..

    මෙකෙන් ඉස්‍රායලය දිනාවි ඒත්... ඉරානේ ඉස්‍රල් උන්ගේ මහලොක්කො කියන නම්බුව නැති කරාවගේ බන්
  8. hirashgeff

    හඳුනා කට අරි - ඇමරිකාව ඇත්තටම කඩා වැටිලා. ඇමරිකාව ගහන්නේ ශක්තිමත් නැතිහින්දා

    කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පෙන්වා දෙන්නේ මේ වන විට අමෙරිකාව දුර්වල තත්ත්වයකට පත්ව ඇති අතර, එය ශ්‍රී ලංකාවට විශාල ආර්ථික අවස්ථාවක් උදා කර දී ඇති බවයි. සිරස රූපවාහිනිය සමඟ පැවති දේශපාලන සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා...
  9. hirashgeff

    මාලිමාව අලියා එක්වී ආණ්ඩුවක් හදයි…

    ජාතික ජනබල වේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්වී මිණිපේ ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවා තිබේ. ඒ පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් එම ප්‍රාදේශීය සභාවේ කිසිවෙකුට බහුතර බලයක් හිමි නොවීම මතයි. එම ප්‍රාදේශීය සභාවේ මුළු සභිකයන් විසිතුන් දෙනා අතරින් එකොළොස් දෙනෙකු ජාතික ජන බලවේගයට හිමි වූ අතර එක්සත් ජාතික...
  10. hirashgeff

    සත්ත්ව සංගණනයේ දත්ත වාර්තාව එළිදක්වයි. සංගණනයට අනුව

    රීලව් සහ වඳුරන් - ලක්ෂ 69 මොනරු සහ දඬුලේනුන් - ලක්ෂ 69 රීලව් සහ වඳුරන් - ලක්ෂ 69 මොනරු සහ දඬුලේනුන් - ලක්ෂ 69
  11. hirashgeff

    ගම්මන්පිල නිදොස් කොට නිදහස්.. විදෙස් ගමන් තහනමත් ඉවත් කෙරේ…

    හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කිරීමට කටයුතු කරන්නැයි කොළඹ මහාධිකරණය විසින් අද දිනයේ ආගමන හා විගමන පාලකවරයාට නියෝග කරන ලදී. ඉකුත් මාර්තු මස 24 වනද කොළඹ මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබුණද තිබූ විදේශ ගමන් තහනම මෙතෙක් ඉවත් කර නැතැයි ඒ මහතා විසින් අධිකරණයට...
  12. hirashgeff

    ‘කොරෝනා පැතිරෙනවා.. මුව ආවරණ දාන්න’ ලිපිය අවලංගු කරයි..

    ‘මුඛ ආවරණ පළඳින ලෙස දැනුම්වත් කිරීම’ මැයෙන් බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් විසින් නිකුත් කර ඇති වැරදි සහගත අර්ථ කථනයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන බැවින් වහාම එම ලිපිය අවලංගු කිරීමට පියවර ගෙන ඇතැයි බස්නාහිර පලාත් ප‍්‍රධාන ලේකම්වරිය සදහන් කරයි. එම ලිපිය නිකුත් කර ඇත්තේ බස්නාහිර පළාත් සභා...
  13. hirashgeff

    ගනේමුල්ල සංජීව ඝාතන වෙඩික්කරු හදුනාගැනීමේ පෙරටුවේදී හදුනාගන්න බැරිවේ…

    අලුත් කඩේ අධිකරණයේ විත්තිකූඩුව තුළදී පාතාල කල්ලි සාමාජික ගනේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කළ සැකකරු අද පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවේදී හඳුනාගැනීමට සාක්ෂිකරුවන්ට හැකිවී නැත. කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදී මෙම හඳුනා ගැනීමේ පෙරට්ටුව අද පස්වරුයේ සිදුකර ඇත. වෙඩි තැබීම සිදුකල දින අධිකරණ ශාලාවේ...

    No contents