JVP සහෝදරවරුන්ට මාගේ බලවත් ශෝකය!

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
JVP සහෝදරවරුන්ට මාගේ බලවත් ශෝකය!

කළුතර දිස්ත්‍රික්කය අවසන් ප්‍රතිපල
PARTY NAME VOTES OBTAINED PERCENTAGE SEATS
එක්සත් ජනතා නිදහස් සංධානය 337924 61.23% 13
එක්සත් ජාතික පක්ෂය 144924 26.26% 06
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 43685 7.92% 02
ජනතා විමුක්ති පෙරමුණ 25366 4.6% 01

ගම්පහ දිස්ත්‍රික්කය අවසන් ප්‍රතිපල
PARTY NAME VOTES OBTAINED PERCENTAGE SEATS
එක්සත් ජනතා නිදහස් සංධානය 582668 58.61% 23
එක්සත් ජාතික පක්ෂය 249220 25.07% 10
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 88557 8.91% 04
ජනතා විමුක්ති පෙරමුණ 56405 5.6 7% 02
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 17296 1.74% 01

කොළඹ දිස්ත්‍රික්කය අවසන් ප්‍රතිපල
PARTY NAME VOTES OBTAINED PERCENTAGE SEATS
එක්සත් ජනතා නිදහස් සංධානය 443083 46.43% 18
එක්සත් ජාතික පක්ෂය 285538 29.92% 12
ජනතා විමුක්ති පෙරමුණ 74437 7.8% 03
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 71525 7.49% 03
ප්‍රජාතන්ද්‍රවාදී ජනතා පෙරමුණ 44156 4.6 3% 02
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 20163 2.11% 01
වෙනත් 15491 1.62% 01

ගාල්ල දිස්ත්‍රික්කය අවසන් ප්‍රතිපල
PARTY NAME VOTES OBTAINED PERCENTAGE SEATS
එක්සත් ජනතා නිදහස් සංධානය 293619 58.27% 13
එක්සත් ජාතික පක්ෂය 134305 26.65% 06
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 45484 9.03% 02
ජනතා විමුක්ති පෙරමුණ 30529 6.0 6% 01

මාතර දිස්ත්‍රික්කය අවසන් ප්‍රතිපල
PARTY NAME VOTES OBTAINED PERCENTAGE SEATS
එක්සත් ජනතා නිදහස් සංධානය 231102 59.71% 10
එක්සත් ජාතික පක්ෂය 96297 24.88% 04
ජනතා විමුක්ති පෙරමුණ 39158 10.12% 02
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 20501 5.3% 01

හම්බන්තොට දිස්ත්‍රික්කය අවසන් ප්‍රතිපල
PARTY NAME VOTES OBTAINED PERCENTAGE SEATS
එක්සත් ජනතා නිදහස් සංධානය 174687 57.57% 08
එක්සත් ජාතික පක්ෂය 79829 26.31% 04
ජනතා විමුක්ති පෙරමුණ 39345 12.97% 02
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 9547 3.15% 00

Overall Average; 8.0% :lol:

අහෝ.. එලකිරි දේශප්‍රේමී ජනතාවගේ පක්ශය නේද මේක.. පහුගිය සති දෙක තුනේ කුනුහරුප කියාගේන ෆොටෝ හදාගෙන, සත් ගුනවත් ශුද්දෝත්තම පිරිසිදු ජෙප්පන්ට රෙදි නෑතිව කඩේ ගියා මතකයි අපේ කොල්ලෝ ටික... ආන්ඩුවට චන්දෙ දෙන උන්ගේ පවුල් පිටින් හෑදි ගෑවෙන්න කියාගෙන ශාප කරගෙන.. නිදි මරාගෙන මේකේ අනුර කුමාරයව ජනාදිපති කරගෙන නේද හිටියේ.. අයියෝ සල්ලි! 8% යි නේද චන්දෙ තියේන්නේ... රටේ මිනිස්සු ඕගොල්ලන්ට කරපු වෑඩේ අන්තිම කෑතයි නේද..වෑලේ වෑල් නෑ නේද පුටේ.. වයිරී දුශ්ට පාදඩ එල්ලෙන්න වෑල් නෑති පරාජිත ජේ වී පී දේශපාලනේ එලකිරියේ ඉන්න හුජ්ජ කොල්ලො ටික විතරයි වගේ පිලිගන්නේ. මදෑයි ආන්ඩු පෙරලන්න හෑදුවා!

අනාතයන්ට කඩේ ගොස් උපරිම පරාජයක් ලෑබූ Gasa84 ප්‍රමුඛ ජේවීපී පාක්ශික සහෝදර වරුන්ට මා සහ ජේවීපී විරෝදී ජයග්‍රාහිකයන්ගේ බලවත් ශෝකය.!

crying-waterfalls.gif

දෑන් ඉතින් නාඩා ඊලග චන්දෙදි 8.1% ක් වත් ගන්න ට්‍රයි කරපල්ලා.. :lol:

ඉන්ටර්නෙට් ජනාදිපතිතුමා දිගුකල් වෑජබේවා!​

11-021.jpg
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යකෝ මේකේ ඉන්න එවුන් JVP එකට දෙන්න කියලා කිව්වේ තොපිට සන්දානෙන් දෙනවා වගේ බත් පැකට් ඒකයි අරක්කු කාලයි ගන්න නෙමෙයි. මේ රටේ සල්ලි කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරමින් කරගෙන යන මේ පාලනයෙන් රට බේරගන්න පුළුවන් උන්ට විතරක් නිසා. ඒ වුනාට ලංකාවේ ඉන්නේ වැඩි හරියක්ම උඹල වගේ බත් කන හරක් නේ. ඒ නිසා උනුත් උඹ වගේ බත් පැකට් එකට චන්දෙ දෙනවා. ඒකයි වෙන්නේ.
     
    • Like
    Reactions: viper123

    ඉතින් බේරගත්තද දෑන්? :lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,557
    16,375

    මුන් වගේ උන්ට ආණ්ඩුවෙන් ලොකු වාසි ඇති..අර මේකේ ඉන්න ක*න් කාරයට වගේ ආණ්ඩුවේ ඇමතියෙක් ජොබ් කට්ටක් හරි දීල ඇති..ඒකනේ ඔය විදිහට කඩේ යන්නේ:rofl:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මුන් වගේ උන්ට ආණ්ඩුවෙන් ලොකු වාසි ඇති..අර මේකේ ඉන්න ක*න් කාරයට වගේ ආණ්ඩුවේ ඇමතියෙක් ජොබ් කට්ටක් හරි දීල ඇති..ඒකනේ ඔය විදිහට කඩේ යන්නේ:rofl:
    crying-waterfalls.gif

    :lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේකයි පොන්ස්.මේ ආන්ඩුව පුලුවන්නම් එක ආසනයක් ස්වාධීන ඉලෙක්ෂන් සහ පොලිස් කොමිසමක් යටතේ දිනලා පෙන්නපල්ලා කියලා මම තනිවම ආන්ඩුවට චැලෙන්ජ් කරනවා. බලේ තියගෙන මේ විදිහට ඉලෙක්ෂන් දිනන එක කජ්ජක්ද? ඕක ඕන එකෙක් කරයි. අපේ වත්තේ ඉන්න වහුපැටියත් ඕක කරයි.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඉතින් බේරගත්තද දෑන්? :lol:

    ඔව් එකනේ බන් ආණ්ඩුවේ චන්ද ලක්ෂ ගාණකින් අඩුවෙලා තියෙන්නේ.... උඹල වගේ බත් කන හරක් අනර්කලීටයි, ගීතා නැන්දටයි අල්ලපු චන්දවලින් තමයි ඔය ටිකත් වැටිලා තියෙන්නේ.
    තව ඉස්සරහට ඕක තව තව වර්දනය වෙනවා. 2002 UNP ආණ්ඩුව 2004 පෙරලුනා නේද කුකුලොහ්? ඒ වගේ තමයි.
     
    ත්‍රෙඩ් දාගන්න තරම් රිදිලා, උඹලටනම් පිස්සු බන්,
    ජේ වී පී එක ඡන්දේ ඉල්ලුවේ ආණ්ඩුව පෙරලන්න නෙවෙයි විපක්ෂේ ශක්තිමත් කරන්න කියලා, ඒ දේ වෙනදට වඩා යම් ප්‍රමානයකින් හරි උනා.
    උඹල කොච්චර දැඟලුවත් ආණ්ඩුවේ චන්ද ලක්ශ ගානකින් අඩුවෙලා, එච්චරයි
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0

    ඔව් එකනේ බන් ආණ්ඩුවේ චන්ද ලක්ෂ ගාණකින් අඩුවෙලා තියෙන්නේ.... උඹල වගේ බත් කන හරක් අනර්කලීටයි, ගීතා නැන්දටයි අල්ලපු චන්දවලින් තමයි ඔය ටිකත් වැටිලා තියෙන්නේ.
    තව ඉස්සරහට ඕක තව තව වර්දනය වෙනවා. 2002 UNP ආණ්ඩුව 2004 පෙරලුනා නේද කුකුලොහ්? ඒ වගේ තමයි.
    උබ්ලා හෑමදාම චන්දෙට කලින් ලොකු ටෝක්ස් දෙනවා.. මුලදි දිනනවා කියනවා.. පස්සෙ බෑරිවීගෙන එනකොට කියනවා නෑ ප්‍රතිශතේ වෑඩි කරගන්නව කියලා.. ඊට පස්සෙ හෑමදාම ඈඩ්‍රස් නෑතිවෙන්න පරදිනවා.. ඊට පස්සේ දුකටයි ඉරිසියාවටයි කියනවා හොර චන්ද.. ජිල්මාට් කියලා... ආයෙත් චන්දෙ එනවා.. ආයෙත් පරදිනව... හීහීහී... ඉස්සෙල්ල 10% වත් චන්ද ගනින්න්කෝ.. :lol: ඊට පස්සේ කතා කරමු ආන්ඩු පෙරල එක ගෑන... :lol:

    ලෑජ්ජ නෑද්දා බන් ලොවෙන් නෑති වෙන්න පෑරදිලාත් තවත් ලොරි ටෝක්ස් දෙන්නේ.. :lol:

    win as a gentlemen, lose as a gentlemen.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උබ්ලා හෑමදාම චන්දෙට කලින් ලොකු ටෝක්ස් දෙනවා.. මුලදි දිනනවා කියනවා.. පස්සෙ බෑරිවීගෙන එනකොට කියනවා නෑ ප්‍රතිශතේ වෑඩි කරගන්නව කියලා.. ඊට පස්සෙ හෑමදාම ඈඩ්‍රස් නෑතිවෙන්න පරදිනවා.. ඊට පස්සේ දුකටයි ඉරිසියාවටයි කියනවා හොර චන්ද.. ජිල්මාට් කියලා... ආයෙත් චන්දෙ එනවා.. ආයෙත් පරදිනව... හීහීහී... ඉස්සෙල්ල 10% වත් චන්ද ගනින්න්කෝ.. :lol: ඊට පස්සේ කතා කරමු ආන්ඩු පෙරල එක ගෑන... :lol:

    ලෑජ්ජ නෑද්දා බන් ලොවෙන් නෑති වෙන්න පෑරදිලාත් තවත් ලොරි ටෝක්ස් දෙන්නේ.. :lol:

    win as a gentlemen, lose as a gentlemen.

    JVP මාතරින් 15% :P:P:P:P

    crying-waterfalls.gif
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,241
    113
    Gotham City
    මචං උඹට නොතෙරෙන එකදෙයක් තියෙනවා .ඒ තමා පහුගිය වාරෙට වඩා මේ පාර සන්ධානේ ඡන්ද ගාන අඩු වෙච්ච එක .ඉතිං ඒක හොඳ ආරම්භයක් .ea වගේම කලින් පාර ජේ .වී .පී එකට ලැබිච්ච ඡන්ද ගානට වඩා සෑහෙන්න උන් ඒ පාර වැඩි කරගෙන තියෙනවා . ඒ වගේම අර ඊයේ පෙරේදා ආපු ෆොන්සේකා බලපන්.මිනිහත් නියමයිනේ ? .ඉතිං මහින්දයාගේ අවසන් ගමන් යන්න ටයිම් එක ස්ටර්ට් වෙලා තියෙන්නේ .හැබයි අර උතුරේ මිනිස්සු වගේ බුද්ධිමත් ජනතාවකගේ ප්‍රමාණයක් දකුණේ නැති එක ගැන ම්ම කණගාටු වෙනවා .හැබැයි මහින්දයාගේ රාජධානියේ අවසානය පටන් අරන් තියෙන්නේ .අනික බලපන් ජේ .වී.පී එකේ උන් සාධාරණ විදිහට මැතිවරණ ප්‍රචාරය කලේ .සන්ධානේ උන් රාජ්‍ය බලය පාවිච්චි කරලා ,රාජ්‍ය දේපළ පරිහරණය කරලා ,ea මදිවට ආරක්ෂක ලේකම්වත් රැස්වීම් වලට ගෙනිහිල්ලා .කොච්චර දඟර දැම්මද ? ඉතිං එහෙම කරලා මේ පාර ඡන්දේ අඩු උනා නේ කලින් පාරට වඩා .අනික උඹ මෙතන චූන් වෙන්න එපා .මොකද අපිට එරහිව මානව හිමිකම් චෝදනා ඔප්පු වෙලා තියෙන්නේ .එකේ ප්‍රතිඵල තාම හරියට එන්න ගත්තේ නැහැ .එහෙම එන්න ගත්තාහම උඹලාට වෙන්නේ නැට්ට පු* ගහගෙන ඉන්න තමා .
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ආහ් ඔය එනෙනේ සෑට් එකම.. ඉන්ටර්නෙට් ආන්ඩුවේ ප්‍රදාන සන්විදායක කොල්ලෝ ටික.. ජයවේවා.. :rofl:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    kohe gentleman lada ban mehe inne... paradunamath kiyanne anduwe mechcharak aduyi.. ape mechcharak wadee.. ithin api thama dinum kiyala...! :lol::lol::lol::lol:

    ඕකනේ මුන්ව රටේ මිනිස්සු ප්‍රතික්ශේප කරන්නේ... පෑරදිලත් 1000 ටෝක්ස්... පවු බන් මුන්.. හෑමදාම පෑරදි පෑරදි දිනන එකාට බෑන බෑන කරන අනාත දේශපාලනේ...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඕකනේ මුන්ව රටේ මිනිස්සු ප්‍රතික්ශේප කරන්නේ... පෑරදිලත් 1000 ටෝක්ස්... පවු බන් මුන්.. හෑමදාම පෑරදි පෑරදි දිනන එකාට බෑන බෑන කරන අනාත දේශපාලනේ...

    එහෙනම් කියපන් මහින්ද මේ කරගෙන යන වැඩපිළිවෙල උඹ අනුමත කරනවද? නැද්ද?