Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
යහපාළු ආර්ථිකය!!!
උඹල වගේ ෆික්සඩ් මයින්ඩඩ් උන්ට ෆැක්ට්ස් පෙන්නන කාලෙ අපරාදෙ. හා හා රනිල් හොඳා
TommyJ
Post #22
Dec 14, 2018
Forum:
ElaKiri Talk!
විමලයගෙ මූනෙ හැටි
මහින්දව අමාරුවෙ දැම්මෙ මූ. ශුවර් එකටම මහින්දගෙන් ඊයෙ ගුටි කන්ණැති
TommyJ
Post #37
Dec 14, 2018
Forum:
ElaKiri Talk!
|||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]
කෝච්ගෙ වැරැද්ද.ඇක්ෂන් එක හදන්නෙ නැතුව අත් දිග අන්දනව
TommyJ
Post #1,943
Dec 14, 2018
Forum:
Sports
යහපාළු ආර්ථිකය!!!
මෙහෙම වෙන්න පදනම දැම්මෙ මහින්ද. පේනවනෙ 2010 ඉඳන් වැඩිවෙලා. ඒ කියන්නෙ යුද්ධෙ කියන බාධකේ අයින් උනාට පස්සෙ. ඒත් රනිලා පහුගිය අවුරුදු 3 1/2ම කලේ සුමන්තිරන් ල ගෙ පදේට නටපු එක. ද්‍රවිඩ ජාතිවාදයට මුක්කු ගහන රනිල් පන්නනකන් මේ රටට ගොඩයාමක් නෑ
TommyJ
Post #9
Dec 14, 2018
Forum:
ElaKiri Talk!
Elakiri.com SSL
Same
TommyJ
Post #20
Dec 14, 2018
Forum:
Site Feedback
යහපාළු ආර්ථිකය!!!
පහුගිය අවුරුදු 3 1/2 ට වඩා නම් හොඳයි :D
TommyJ
Post #7
Dec 14, 2018
Forum:
ElaKiri Talk!
බයියාගේ_ලෝකය
මේක තේරුම් ගන්න මොලේ තියනවනම් ජෙප්පන්ට රනිල්ට කඩේ යයිද
TommyJ
Post #40
Dec 14, 2018
Forum:
ElaKiri Jokes
Free denawa machan
WiFi ද
TommyJ
Post #2
Dec 14, 2018
Forum:
ElaKiri Talk!
Youtube Year Rewind එකේ ලංකාවෙ කොල්ලෙක්! 😮❤
[CENTER] Good old days. මොක්කුද බන් මේ පාර වීඩියෝ එකේ හිටියෙ. මම එකෙක්වත් දන්නෙ නෑ. වැඩියෙන්ම යන්නෙ youtube වෙලත්. දන්නෙ Marques Primitive Tech විතරයි. මමත් Dislike කලා.
TommyJ
Post #2
Dec 14, 2018
Forum:
News and Updates
යහපාළු ආර්ථිකය!!!
මේවත් බොරු කියන හූ ඇන්පී ජෙපි හරක් ඉන්නවනෙ
TommyJ
Post #4
Dec 14, 2018
Forum:
ElaKiri Talk!
ජනමත විචාරණයක් පැවැත්විය නොහැකි ඇයි?
ඒ මහ ලොකු ලෝ එකත් මලික් ලව්ව ඩීල් කරවල එහෙට මෙහෙට සල්ලි විසි කරවල සම්මත කරගත්ත රනිල්ගෙ පෞද්ගලික ලෝ එකක් මිසක් රටේ ලෝ එකක් නෙමෙයි. රනිල් ගෙදර යනකන් මේ රටේ මිනිස්සුන්ගෙන් 80%ක් බලන් ඉන්නව. ඒත් ඌ උටම කියල ලෝ එකකුත් හදන් ඉවරයි
TommyJ
Post #27
Dec 14, 2018
Forum:
ElaKiri Talk!
|||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]
Kamndu Mendis scored another 91 (88) notout SL in Emrgin Asia Cup Final
TommyJ
Post #1,940
Dec 14, 2018
Forum:
Sports
පිටසක්වලයො තියා රේඩියෝ තරංගයක්වත් නෑ
ඕන්මුවාඕන්මුවා
TommyJ
Post #76
Dec 13, 2018
Forum:
ElaKiri Talk!
රනිල්ගේ ෆෙඩරල් ව්‍යවස්ථාව සහ ලංකාවේ සිංහ
හරවත් දේවල් නම් කොච්චර තියනවද කතා කරන්න. කතා කරාට කරන්න එකෙක් නෑ. මුලින්ම ෆොසිල ඉන්ධන වලින් මිදෙන්ණ ඕනෙ. තෙල් නැති රටක 55%ක් ඉලෙක්ට්‍රිසිටි එක ගන්නෙ තෙල් වලින්. ඕක Solar power වලට ෂිෆ්ට් කරන්න මේ රටේ ලේසියි. කතා කරන්න ඕනෙ ඒවගේ දේවල් ගැන. ඒක කරන ක්‍රම ගැන වියයුතු වෙනස්කම් ගැන.. ඒත් අපේ උන් කාලෙ...
TommyJ
Post #55
Dec 13, 2018
Forum:
ElaKiri Talk!
Stingray vs Vitz
Headlight eka kidu unoth anaathai.
TommyJ
Post #7
Dec 13, 2018
Forum:
Vehicle Talks
රනිල්ගේ ෆෙඩරල් ව්‍යවස්ථාව සහ ලංකාවේ සිංහ
මේවගේ තමන් පොරවෙන්න ගේන සිල්ලර කාරණා පස්සට දාල මහ එවුන්ට කියහන් ප්‍රයෝරිටි ලිස්ට් එකක් හදන්න කියල. බටහිර රටවල් මේව ගැන තීරණ ගත්තෙ අඟහරු වලටත් රොබෝල යවල හඳට මිනිස්සු යවල GDP 20000$ පන්නල. අපේ උන් උන්ට හරියට බඩට කන්නත් නෑ බොරු විකාර කතා කරල කාලෙ කනව. ඕව ගැන කතා කරන හැම එකාගෙම අරමුණ එක එකා ගැන තියන...
TommyJ
Post #52
Dec 13, 2018
Forum:
ElaKiri Talk!
Maduruwo kanawa ban epa wenawa.
කන්න දීපන් ටික දවසක් යද්දි උන්ට එපා වෙලා කන එක නවත්තනව. මාවනම් දැන් කන්නෙ නෑ :yes: :D
TommyJ
Post #40
Dec 13, 2018
Forum:
Problems and Troubleshooting
ChanuxBro
SlGeek කාරයා නම් රිවීවර් කෙනෙක්ට වඩා සැම්සුන් හුවාවි ෆෑන් කෙනෙක්. රිවිව් කරන්න දැනුමක් තියෙන්න ඕනෙ. උට ඇති දැනුමක් නෑ
TommyJ
Post #74
Dec 13, 2018
Forum:
ElaKiri Talk!
Pornhub - 2018 Year in Review
කොල්ලොත් ලෙස්බියන් බලනවා එකපාර බනිස් හතරක්නෙ
TommyJ
Post #86
Dec 13, 2018
Forum:
ElaKiri Talk!
ChanuxBro
Wrong thread
TommyJ
Post #48
Dec 13, 2018
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom