මම නම් දැකලා තියනව UFO එකක්. ඒක ලා කොල පාටයි. හිතාගන්න බැරි වේගෙන් පොලොවෙන් උඩට එලියක් ගිහින් අතුරුදහන් උනා. ඒ නිසා මම UFO කියන එක විශ්වාස කරනව. ඒත් ඒක දියුණු රටක රහස් තාක්ෂණික යානයක්ද නැත්තම් පිටසක්වල යානයක්ද කියල විශ්වාසයක් නෑ. මේකත් මම විශ්වාස කරන්නෙ 50%යි. නිකන්ම ගල් කෑල්ලක් වෙන්නත් පුළුවන්...