යහපාළු ආර්ථිකය!!!

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    යහපාළු ආර්ථිකය!!!

    42708920_2194373144152222_4392314718333698048_n.png

    42660486_2194373134152223_2655866256673996800_n.png

    42734824_2194373127485557_4971489988752441344_n.png

    42668560_2194373180818885_7885735164351873024_n.png
     
    • Like
    Reactions: VASSA

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මේවත් බොරු කියන හූ ඇන්පී ජෙපි හරක් ඉන්නවනෙ
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    මෙහෙම වෙන්න පදනම දැම්මෙ මහින්ද. පේනවනෙ 2010 ඉඳන් වැඩිවෙලා. ඒ කියන්නෙ යුද්ධෙ කියන බාධකේ අයින් උනාට පස්සෙ. ඒත් රනිලා පහුගිය අවුරුදු 3 1/2ම කලේ සුමන්තිරන් ල ගෙ පදේට නටපු එක. ද්‍රවිඩ ජාතිවාදයට මුක්කු ගහන රනිල් පන්නනකන් මේ රටට ගොඩයාමක් නෑ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙහෙම වෙන්න පදනම දැම්මෙ මහින්ද. පේනවනෙ 2010 ඉඳන් වැඩිවෙලා. ඒ කියන්නෙ යුද්ධෙ කියන බාධකේ අයින් උනාට පස්සෙ. ඒත් රනිලා පහුගිය අවුරුදු 3 1/2ම කලේ සුමන්තිරන් ල ගෙ පදේට නටපු එක. ද්‍රවිඩ ජාතිවාදයට මුක්කු ගහන රනිල් පන්නනකන් මේ රටට ගොඩයාමක් නෑ

    :D:D:D
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    සිරාවට මේ පොල් බුරුව හිතන්නේ අපිව අන්දන්න. මූ හිතුවද දන්නේ නෑ අපි 2015 පස්සේ ඉපදුනේ කියල. යුද්දේ කාලේ ඇදන් අස්සේ හැංගිලා හිටපු උන්. දැන් චුන් වෙලා. අධිකරණ තීන්දුව නිකන් මරු කතරට දිය පොදක් වගේ. ජනතා තීන්දුව දවසට ගූ යනවා කියල සිරිකොතේ ලෝල්ලෝ දන්නවනේ.:lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,891
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    යුද්දෙ කාලෙ සටන් පෙරමුණේ හිටිය බයියෙක්ද උඹ:lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රටට කෙලවුනත් මොකෝ... අපි අද කිරිබත් හැදුව උදේම.... ගමටම බෙදුවා..... අපේ අගමැති ආයෙමත් පත්කොරා.... දැන් ඉතින් හරි....
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,891
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙහෙම වෙන්න පදනම දැම්මෙ මහින්ද. පේනවනෙ 2010 ඉඳන් වැඩිවෙලා. ඒ කියන්නෙ යුද්ධෙ කියන බාධකේ අයින් උනාට පස්සෙ. ඒත් රනිලා පහුගිය අවුරුදු 3 1/2ම කලේ සුමන්තිරන් ල ගෙ පදේට නටපු එක. ද්‍රවිඩ ජාතිවාදයට මුක්කු ගහන රනිල් පන්නනකන් මේ රටට ගොඩයාමක් නෑ

    facts හොයාගෙන ඇවිත් කතාකරපන්.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යුද්දෙ කාලෙ සටන් පෙරමුණේ හිටිය බයියෙක්ද උඹ:lol:

    ඔව් ඇයි. වික්කාමසින්හට විරුද්ද වෙන හැම එකාම බයියෙක් ගානට දාන එකෙන් උබ මොකෙක්ද කියල හිතාගන්න පුළුවන්. උබ හිතුවද අපිට අමතකයි කියල නොර්වේ කාරයෝ එක්ක කොටින්ට රට පාවල දුන්න වික්කමසින්හය. 2015 වෙනසක් වෙයි කියල සිරිසේන එක්ක වික්කාමසින්හයට චන්දෙ දුන්න. එදා ඉදල අවරුදු 3ක් රට හැම පැත්තෙන්ම නැත්තට නැති කළා කියල අපිට අමතකයි කියල හිතුවද? වැරදි දේට වැරදි කියන්න පුරුදු වෙයන් මිනිහෝ. බොරුවට ලබ්බවල් ගෙනත් මේකේ අතාරින්නෙ. රටේ ජිවත් වෙච්ච මිනිස්සු දන්නවා 2015 ඉදල රටට මොනාද උනේ කියල :angry:
     
    oka pissek ban...podi lollek
     
    උඹව අන්දන්න තමයි මම ග්‍රාෆ් එකක් හදල දැම්මෙ. උඹ ඇන්දුනේ නැද්ද? මරා ගුලිය කාපු අයව අන්දන්න අමාරුයි ලු:lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රටට කෙලවුනත් මොකෝ... අපි අද කිරිබත් හැදුව උදේම.... ගමටම බෙදුවා..... අපේ අගමැති ආයෙමත් පත්කොරා.... දැන් ඉතින් හරි....

    තාම පත් කලේ නෑ බන් නපුන්සකයව. මන් මේ අන්තිම දවස කතා කරන්නේ. කමක් නෑ තව විදවපල්ලා නපුංසකය පත් කරන්. මට දුක අහිංසක දුප්පත් මිනිහ ගැන ලංකාවේ. අන්තිමට වැටිලා ඉන්න තිබ්බ රටත් වික්කමසින්හය කොටින්ට ලියල දෙනවා :angry:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,891
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙතන උනේ ගොන් බයියො ඇවිත් බොරුවක් අතෑරියා. මම ඒක බොරු කියල පෙන්නුවා. දේශපාලනයක් අදාල නෑ. වැරදි දේට වැරදියි කිව්ව. එච්චරයි.