රෙද්ද හැට්ටෙ ලමා සාරිය කියන්ණෙ ඕකට නෙමෙයි. මුන් වැඩිපුර කපලා. ඕක හරියට අඳිනවනම් අතං දිග බඩ වැහෙන්න. බෝරිච්චි අත්. දන්නෙ නැත්තම් 1931 Ceylon කියල Documentary එකක් ඇති. ඒකෙ ගෑනු රෙද්ද හැට්ටෙ අඳින විදිය බලපන්. ඒ තමයි හරි විදිය. මේ අද කාලෙ උන් ඔළු කුරුවල් වෙලා නිසා ඒ ඇඳුමට Exhibitionism පොඩ්ඩක් දාල...