මෙහෙමයි ටෙලි නාට්‍ය කලාවේ 90% තිබ්බ ගැහුවා.එකම සෙට් එකේ දවසට සීන් 25ක් 30ක් කරනවා.සහය අද්යක්ෂකට ඕන දවසේ සීන් ගාන ඉවරකර ගන්න.අද්යක්ෂක වරයා අනුව තමා වැඩේ වෙන්නේ.චන්ද්‍රරත්න මාපිටිගම තමා ඕක ලංකාවට බෝ කලේ.සිවගුරුනාදන් පවා සුනිල් රත්නායකගේ ඇසිස්ටන් ඩිරෙක්ටර කෙනෙක් විදියට තමා පටන් ගත්තේ.සල්ලි ඉස්සර...