ඉපදුනු දා ඉඳන් මැරෙන කල්ම ජීවත් වෙනවා කියන්නේ ප්‍රශ්න වලට විසදුම් හොයන එකයි.කොටින්ම කන බොන එකත් ලොකු ප්‍රශ්න වැලක්.(කනකොට හොද්දේ රස/කරපිංචා ආදිය/සමහර වෙලාවට ඉස්මොල්ලේ යන එක...තව ගොඩක්.,..) එතකොට මේ ප්‍රශ්න තමන් ගන්න විදිය තමා තීරණාත්මක වෙන්නේ.යම් සිද්දියක් සඳහා උත්තර සෙවිය යුතුනම් ඒක ප්‍රශ්නයක්...