මෙහෙමයි,දෙපැත්තම බලන්න ඕනේ.මනුස්සකම රක ගන්න ඕනේ.ඔයවගේ වැඩ මම කරන්නේ කමිෂන් වලට.මගේ ආර්ට් වක් කරන්නේ මගේම ගෝලයෝ.(මෙහෙ අඩුම පහසුකම්)මගේ පේජ් වලට හැදෙන බිස්නස් වලින් හැම මාසෙම 10% වැඩ කරන ළමයින්ට අයින් කරනවා.ඒක හැම මාසෙම දෙනවා.කරන අර්ට්වර්ක් එකකට එකපාර මුදලක් දෙනවට වඩා ලොකු යහපතක් ළමයින්ටත්...