1. MAHESH80

    Ex ට කවියෙන් මඩ ගහමු. බූට් කාපු උන් වරෙල්ලා

    මාත් පැද්ද බටු සනියක් පෙර කාලේ ලෙඩ නම් දුන්නේ නෑ ඇන්ජිම වෙඩි වාගේ කප් සෙට් එකත් අලුතෙන් ගහලා රාලේ නිකම්ම දුන්න එක නම් ගොන්කම වාගේ
  2. MAHESH80

    Ex ට කවියෙන් මඩ ගහමු. බූට් කාපු උන් වරෙල්ලා

    සෙල්ලම දාන්නට ගියෝතින් හිතු මත්තේ ළමයගේ භාර කාරිත්වය ගත යුත්තේ කොට මන්නේට වඩා දිග පිහි ළඟ ඇත්තේ මෑ ඇටයක් නිසයි තොට කෙලවෙනු ඇත්තේ බෙන්ස් තියෙද්දී වැලිකැටයක් ගානේ මයිනර් පදිනවද ෆුල් ඔප්ෂන් නැනේ අරගෙන බෙන්ස් එකක් පෙන්නාලා මානේ කරපං හයර් ටව්මක්,ටව්මක් ගානේ ------ Post added on 1637758327
  3. MAHESH80

    Ex ට කවියෙන් මඩ ගහමු. බූට් කාපු උන් වරෙල්ලා

    රතියට පන පොවා කෙළියට අමන හිතින් පෙර ඔබ පෙලබුවා නොදැමුණු කය සතොසින් යටිතොල හපා ගෙන බලනා විට නෙතගින් තවමත් සිතේ සිප ගන්නට පුරුදු ලෙසින්
  4. MAHESH80

    උබල eMoney කරන දේවල් කොටාගෙන පලයන්.. තව එකෙක්ට උදව්වක් වේවි..

    එපා වෙන වැඩක් උනත් හරියට කරනවා කියන්නේ ගොඩ.ගරු කරනවා උත්සාහයට.
  5. MAHESH80

    facebook ads me tike aul neda ban?

    කැමතිනම් හරියට විස්තරේ කිව්වොත් උදවු කරන්න පුළුවන්
  6. MAHESH80

    වාහනයක පවරනකොට ඕන කරන්නේ මොනව ද ?

    ඔයා සමාජෙටම හරි වටිනා පණිවිඩයක් දීල තියෙන්නේ.මේක නොදන්නා කම නිසා අහිංසක මිනිස්සු ගොඩක් අමාරුවේ වැටිලා තියෙනවා.
  7. MAHESH80

    ලෝක කාළගුණය ගැන පැතුම් කථා කරයි

    කෙටියෙන්ම,සහෝදරයා පැතුම් ව අපි අදුනන්නේ නෑ.ඉතින්අපිට පැතුම් ගැන ආදරයක් වත් වයිරයක් වත් නෑ.ඔබ තුමා මේ තරම් පැතුම්ට කැමති නම් එළකිරි එකේ අපි වෙනුවෙන් වීඩියෝ එකක් කරන්න කියන්නකෝ.හැබැයි කලොත් එකේ හරවත් දෙයක් තිබුනොත් එන්න කතා කරන්න.අපි සලකන්නේ අපිට ලැබෙන දේට නෙමෙයි.මොකටද ?පැතුම් මහත්මයා එක දැනගන්න...
  8. MAHESH80

    Facebook Ads walata pay karanna barida me dawaswala ?

    පුළුවන්.කිසි අවුලක් නෑ.මට නම් දවස් දෙකකට සැරයක් වගේ බිල් වැටෙනවා.
  9. MAHESH80

    ගෙදර වයරින් කරන්න හැදුවේ පොළවෙන්

    පරණ වයර් දාන්න එපා.ජොඉන්ට් අවොත් ප්‍රශ්න ගොඩයි.
  10. MAHESH80

    විස කෑම සහ බීම මෙගා ත්‍රෙඩ්!

    පුද්ගලික මතයක්ම කියන්නේ මගේ අත් දැකීම,මේක හරි.ඔබගේ අදහස හරියට හරි.පිලික ගේන්නේ පිටින් එන දේ නෙමෙයි. ඇඟ ඇතුලෙන් එන අමුතු දෙකින්.ඒක මුළු ලෝක සමාජෙටම දැන්ම හරියට හොයා ගන්න බැරි වෙයි.කිවුව කියල වැඩක් නෑ.බනින එක ඇර විතක්කය දියුණු කරගන්න පුළුවන් සංවාදයකට එන අය හරි අඩුයි.
  11. MAHESH80

    ගෙදර වයරින් කරන්න හැදුවේ පොළවෙන්

    DB එක හරියට පොසිෂන් කරලා එතන ඉඳන් බිත්ති කඩල වයරින් කරන්න.ස්ලැබ් එකට කවර් බොක්ස් ඇතුලෙන් වයර් ගෙනියන්න(ස්ලැබ් එක කඩන්න ඕන නැ ) මොකද ? හෙන ගහල හරි/ෂෝර්ට් වෙලා හරි වයර් පිච්චුනොත් ඇදල දාල අලුතින් වයර් දාන්න පුළුවන් වෙන්න ඕන.
  12. MAHESH80

    ගෙදර වයරින් කරන්න හැදුවේ පොළවෙන්

    වයරින් ප්ලෑන් එකක් නැද්ද ? බට නොදා ස්ලැබ් දාල කපරාරු කලෙත් ඔය ගොන් බාස් මද ?
  13. MAHESH80

    අපේ උන් හරි වෙනස්...#පෝලිම්ලන්තය

    ඒක කියන්න ඕන අපිද බං.ඇයි සර් මොංගල් වෙලාද? උඹටත් සර්ට වගේ ලියන දෙයක් කියවලාවත් තේරුම් ගන්න බැරිද ? කතිරේ ගහන්න දන්නවයි? ඕවට උත්තර එපා.මොකද? උඹ මොනා කිවුවත් දන්නේ එකයි.ඒ දන්නා එක තමා හැම තැනම කියන්නේ,උඹ වගේ කට්ටියගෙන් (යමක් තේරුම් ගන්න බැරි)තමා සර් පරිස්සම් වෙන්න ඕන.
  14. MAHESH80

    අපේ උන් හරි වෙනස්...#පෝලිම්ලන්තය

    අපි පොඩිකාලේ අසු ගණන් වල තමා ලංකාවේ හොඳම පෝලිම් දෙක තිබ්බේ.මෙහෙන් රණ සින්හ,එහෙන් විජේවීර.දෙන්නම පෝලිම් ගැස්සුවේ ගැස්/හාල් දෙන්න නෙමේ වෙඩි තියන්න.පාරේ මිනී දාල තිබ්බෙත් පෝලිමට.ඒ යුගේ අමාරුවෙන් ජීවිතේ රැකගෙන දැන් සර් ගේ ගැස් පෝලිමේ.ප්‍රේමදාසටත් මොකක් හරි තේරුණා,තේරිච්ච දේ කළා හරි ගියා.විජේවීරටත්...
  15. MAHESH80

    90 දශකයේදී අපි TECHNOLOGY එකත් එක්ක කාපු කටු

    පට්ට පොස්ට් එක.ඔඉටත් අතීතේ අපි.බුදු අම්මෝ කාපු කටු.දැන් මේ සර් නෙමේ තව සර්ලා 10 ක් ආවත් බෑ අසුගණන් වල අපි කාපු කටු ආයේ මතක් කරලා දෙන්න.කොච්චි වල වහලේ ගියේ.
  16. MAHESH80

    අද පෙට්‍රල් ගහගන්න ගියා

    ඇත්ත .පසු බසින්නාගේ ජීවිතය ආරක්ෂාවේ.බැක් සයිඩ් අනාරක්‍ෂා වේ.බැක් සයිඩ් ආරක්ෂා කර ගන්න ඕනේ නම් පසු නොබැස ඉදිරියටම යන්න.
  17. MAHESH80

    මොකද්ද අප්පා මේ ගෑණිගේ තියන ලස්සන ඊයා

    මල්ලි,කෙල්ල ලස්සනයි.එකී උම්බට පෙන්න එන්නේ නැනේ.නේද ?ඉතින් උඹ ඒකිට පෙන්න ඉන්න එපා.එතකොට හරිනේ.

    No contents