1. NEMISIS

    Exclusive: First Video of iPhone XS and iPhone XS Plus | OFFICIAL

    Concept මේ මාසෙ 12 නේද රිලීස් කරන්නෙ, අන්න ඉන්විටේශන් යවලලු කවදාවත් එහෙම වීඩියෝ රිලීස් කරන්නෙ නැහැ ෆෝන් එක ඔෆීශියලි රිලීස් කරනකන්
  2. NEMISIS

    හෙඩ් ලයිට් ඩිම් නොකරන ස්ටින්ග්‍රේ කාලකන්

    එහෙනම් උඹගෙ හයි බීම් එක මදි ඇති මගේ නම් හයි බීම් එක ගැහුවම ඉස්සරහින් එන එකා අනාතයි, ඔරිජිනල් ලයිට් එක තියෙන්නෙ හයි බීම් එකේ පට්ටම එලියක් තියනවා. ඒක නිසා ඒක දෙපාරක් විතර ෆ්ලෑශ් කරපුවම ඕන එකෙක් ඩිම් කරගන්නවා. Wagon R නම් ඩිම් නොකර සෙට් වෙලාම නැහැ, ත්‍රීවිල් ලොරි බස් තමයි සමහර වෙලාවට ඩිම් කරන්නෙ...
  3. NEMISIS

    හෙඩ් ලයිට් ඩිම් නොකරන ස්ටින්ග්‍රේ කාලකන්

    ඩිම් කරන්නෙ නැත්නම් අපිත් හයි බීම් එක දාගත්තම වෙන කාර් වෑන් සේරම ඩිම් කරගන්නවානේ බන්. බස් ලොරි ටිපර් වගේ ඒව උනත් හයි බීම් එක ෆ්ලෑශ් කරාම ඩිම් කරගන්නවා ගොඩක් වෙලාවට කලාතුරකින් මෝඩයෙක් තමයි එහෙම කරන්නෙ නැත්තෙ, ත්‍රීවිල් කාරයොන්ට නම් හයි බීම් එක ගැහුවම ඩිම් කරගන්නෙ නැත්නම් පොඩ්ඩක් ඇගට කැපුවම ඩිම්...
  4. NEMISIS

    බුදුන් උපන්නේ ලoකාවේ බව ඔප්පු වෙයි.

    උඩින් තියන ටික හරි වෙන්න ඇති ඒත් මේ රතු පාටින් තියන එක වැරදි :rofl::rofl: මොකද සංඝභේද පාපකර්මය කරන්න පුලුවන් වෙන්නෙ උපසම්පදා භික්ශුවක් අතින් විතරයි ගිහියෙක් අතින් හරි සාමනේර භික්ශුවක් අතින් ඒක වෙන්න බැහැ.
  5. NEMISIS

    Samsung පාවිච් කරන අය එන්ඩෝ........

    softlogic warranty එක්ක නම් ගන්නෙ සොෆ්ට්ලොජික් එකේ ගානට වඩා බොහොම පොඩි ගානක් අඩුවෙන් තමයි පිටින් ගන්න වෙන්නෙ ගොඩක් අඩුවට ගන්න ඕන නම් සොෆට්ලොජික් වොරන්ටි නැතුව ගන්න ඕන
  6. NEMISIS

    iphone ගැන ඕනේ දෙයක්...

    Country එක Sri Lanka දැම්මට පස්සෙ නම් මෙහේ කාඩ් එක ඇඩ් කරන්න පුලුවන් US දාල ලංකාවෙ කාඩ් එක දැම්මම උන් ඒක චෙක් කරනවා ඇති
  7. NEMISIS

    Mr Paint hondada?

    ගානෙ ලොකු අඩුවක් නැහැ, ගෙවන ගානට සර්විස් එක හරි නැහැ මගේ ටචප් වගයක් කරේ, Insurance claim කරපුවා කියපු දවසට වඩා දවස් තුන හතරක් වැඩිපුර ගියා යන්න එපා, කිසි කෙනෙක් ඕක ගැන හොදක් කියන්නෙ නැහැ තව මම දන්න කෙනෙක්ගෙ කාර් එකේ පිටිපස්සෙ දොරක් (අර උඩට ඇරෙන ටයිප් දොරක් Mazda Demio එකක) ඒ උඩට ඇරිලා තියන...
  8. NEMISIS

    Mr Paint hondada?

    කලර් මැචින් නම් හොදයි ඒ ඇරෙන්න අනෙක් ඒව කිසිම හොදක් නැහැ අනෙක් වාහන කපන කුඩු එහෙම අපේ වාහන පුරාම ඇලිලා තියනවා. ඒවා හෝදල යවන්නත් බැහැ පේන්ට් හැමතැනම ගෑවිලා තියනවා. මගේ සීට් වල පවා පේන්ට් ගෑවිලා තිවුනා සමහර තැන් වල පේන්ට් ගෑවෙනවට ගාපු ස්ටිකර් ටේප් ගලවලා තිවුනෙ නැහැ මම ආපහු ජීවිතේට වැඩකට යන්නෙ නැහැ...
  9. NEMISIS

    මිතුරි

    අන්නාසි ගැට Extract එක
  10. NEMISIS

    පූසා කකුල කෑවා...

    ඉස්සරවෙලාම ගෙදර ඉන්න පූසට ඉන්ජෙක්ශන් එක ගහගනින් එතකොට පූසා ඇගට පැනලා කාගෙන කාගෙන ගියත් බයවෙන්න දෙයක් නැහැනේ ගැඹුරට දත් වැදිලා නැත්නම් ගෙදර ඉන්න පූස කෑව කිවුවට විදින්නෙ නැහැ. දවස් 7ක් පූසා මැරෙනවද කියලා බලන්න කියනවා මැරුනොත් හරි අතුරුදහන් උනොත් තමයි විදින්නෙ පිටගැස්මට නම් විදගන්න එක හොදයි...
  11. NEMISIS

    iPhone X accessories

    වයර්ලස් චාජරේ අලි එක්ස්ප්‍රස් එකෙන් ගත්තෙ ග්ලාස් එක ලංකාවෙන් ගත්තේ
  12. NEMISIS

    iPhone X accessories

    Authorized තැන් වල 2.05 ක් වෙනවා 64GB ඔය අඩුවට තියන ශුවර් නැති තැන් වලින් ලක්ශ දෙකක් දීල ෆෝන් ගන්න පිස්සුද බන්
  13. NEMISIS

    iPhone X accessories

    මම නම් UAG Mornach කේසින් එකක් ගත්තා. ඒක 69$ක් උනා උන්ගෙ සයිට් එකෙන්ම ඕඩර් කරා දවස් 5න් ලංකාවටම ආවා ටෙම්පර්ඩ් ග්ලාස් එකක් ගත්තා baseus එකක් Baseus qi වයර්ලස් චාජරයක් ගත්තා
  14. NEMISIS

    ගන්න හොද POWER BANK එකක් ?

    ජෙනුයින් MI එකක් ගනින්. අම්බානක ෆේක් තියනවා හොයලා ජෙනුයින් එකක් ගනින් මගේ ලග දෙකක් තියනවා එකක් නම් අරන් මාස 7ක් වගේ වෙන්නෙ අනෙක අරන් අවුරුදු 2ක් විතර වෙනවා තාම කිසි අවුලක් වෙලා නැහැ, පරණ එක රෑ එලි වෙනකන් MI USB LED එක ගහල තියනවා,දවස් 3ට සැරයක් විතර දවල්ට චාජරේට ගහල තියනවා දැන් ටික කාලයක් තිස්සෙ...
  15. NEMISIS

    බෝතල් කල ආහාර කල් තබාගන්නා ආකාරය

    සරලව කිවුවොතින් කෑම හදද්දි ජීවාණුහරණය කරලා හදන්නෙ. බෝතලුත් එහෙමයි. බෝතල් කරලා එයා ටයිට් වෙන්න සීල් කරනවා.( මෙහෙම කරලා කල් තබාගෑනීමේ ද්‍රව්‍ය මොනවත් නැතිව බෝතලේ කඩනකන් තියාගන්න පුලුවන්) හදලා බෝතල් කරලා සති දෙකක් විතර ස්ටෝස් වල තියෙන්න අරිනවා,එතකොට මොනවා හරි ක්ශූද්‍ර ජීවීයෙක් කෑම වල හැදෙනවා නම්...
  16. NEMISIS

    Amazon එකෙන් ලංකාවට බඩු ගෙන්නන්න පුලුවන්ද ?

    දැන් ගොඩක් ඒව ශිප් කරනවා හැබැයි ශිපින් චාජස් වැඩියි. හැබැයි ඒකේ තියෙන්නෙ ටැක්ස් වලට හෝල්ඩ් කරගනවා කියලා ගානක් තියනවා ඒක රිෆන්ඩ් කරනවද දන්නෙ නැහැ. මම කරන්නෙ අපේ ඔෆිස් එකේ US බ්‍රාන්ච් එකට ශිප් කරලා යන කෙනෙක්ට කියලා ගෙන්න ගන්න එක, මම නිකමට ලංකාවෙ ඇඩ්‍රස් එක දාල බලනවා එතකොට සාමාන්‍යෙන් ඩොලර් 60 -...
  17. NEMISIS

    Graphics Card එකක්?

    MSI එහෙම ලොකු අවුලක් නැහැ Palit වලට වඩා නම් MSI හොදයි හැබැයි මගේ ලග දැන් තියන කාඩ් එක PNY GTX970 එකක්. මම කැනඩා ඉදන් එන යාලුවෙක්ට ගේන්න කිවුවෙ ගිගාබයිට් කාඩ් එකක් ඒත් ඌ ගෙනත් දුන්නෙ PNY කාඩ් එකක්. කොහොමත් එකයි කියලා යූස් කරා. කාඩ් එක ගත්තෙ 900 සීරීස් එක රිලීස් කරපු ගමන්, තාම වැඩ කරනවා කිසිම...
  18. NEMISIS

    ඉන්දියාවේ දින 15 ක් !!!

    එල සේරම කියෙවුවා මට හිතුනු දේ තමයි අපේ කට්ටිය ඉන්දියාවට බැන බැන දියුණු වෙලා නැති රටය පාරෙ රෙ* එවුන් කියලා එහෙම බැන්නට උන් අපිට වඩා සෑහෙන්න දියුනුයි කියන එක හොටෙල් රූම් එහෙමත් හොදට වරදක් නැතුව තියනවානේ අනික ට්‍රේන් ගැන එහෙම කියල තියන විස්තර අනුව අපි ෆෝටෝ වල දකින වහලෙත් නැගලා යන ට්‍රේන් නෙමෙනේ...
  19. NEMISIS

    eBay eke Hora Buyers List.(Buy , wait few days, send item did not receive,Ask Refund)

    මේකෙ ඇත්තක් තියනවා ඉස්සර ebay එකෙන් විතරක් ගන්න කාලෙ නම් ට්‍රැකින් නැතුව ගත්තා දැන් Aliexpress/Gearbest etc සයිට් වල හැම එකටම ට්‍රැකින් දෙන නිසා eBay ත් ට්‍රැකින් නැත්නම් ගන්නෙ නැහැ සමහර එවුන් ඉන්නවා රුපියල් 30ක් 40ක් වගේ වැඩි ගානට ට්‍රැකින් දෙන එවුනුත්

    No contents