ඔරිජිනල් Uno එකක් ගන්න එකෙ කිසිම තේරුමක් නැහැ. එහෙම ගත්තා කියලා කිසිම ඇඩ්වාන්ටේජ් එකකුත් නැහැ
ඔරිජිනල් Uno එකක් ගන්න ගානෙන් 100%ක්ම කම්පැටිබල් ක්ලෝන් 6ක් 7ක් ගන්න පුලුවන්
මොකද ඔරිජිනල් එක 22USD වගේ වෙන්නෙ, හැබැයි ක්ලෝන් එකක් 3USD වගේ වෙනකොට ගන්න පුලුවන්
මම ඉස්සර ඉදන්ම ක්ලෝන් විතරයි ගන්නෙ දැන්...