Save changesදම් රෑජිනි බස් එක රෑට දෑකලා තියනවාද?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,565
    113
    Colombo
    picture.php
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔය bus වල ඇතුලේ දාලා තියන light හින්දා ඇස් වලට මාර අමාරුවක් එන්නේ. විශේෂේන් නිල් පාට, දම් , කහ පාට lights.
     
    Last edited:

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,314
    646
    113
    ගගෙන් එහා ගොන් පකයො තමා ඔ්වා කරන්නෙ. දවසක් මම එකක ආව .තනිකර ශිව දේවාලෙ වගේ.නිල්ම නිල් පාටයි

    LOL
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,359
    12,622
    113
    Piliyandala
    දැන් ට්‍රෙන්ඩ් එක වෙලා. නය වෙලා හරි කමක් නෑ බස් එක මොඩිෆයි කරනවා ස්ටිකර් ගහල ට්.වී සද්දෙට පෆල් දාල කොටින්ම බහින්න බෙල් එක ගැහුවට ඩ්‍රයිවර් ට ඇහෙන්නේ නැති තරම් සද්දේ. උන් හිතන්නේ උන්ගේ බස් දිහා බලන්න මිනිස්සු බස් වලට නගින්නේ කියල. අනික උන් අහන සින්දු අපි අහන්න ඕනේ අනික සහරා ෆ්ලෑෂ් සංගීතේ හැම බස් එකකම. ලේලන්ඩ් ලොරි ම ගෙනවෙලේ අර ලොකු බස් නගින්න බස් තියෙනවනන් අපේ රටෙත් කොයිතරම් දෙයක්ද? මොරටුවේ ඉඳල කටුනායක යනවා බස් එකක් එහෙම CTB එකෙන් දාල... පට්ට නිස්කලංක ව යන්න පුළුවන්.. AC එකේ. ගාන නෙමෙයි බලන්නේ මැරිලා වැඩ කරලා ගෙදර එන ටිකවත් සුව පහසුවට එන්න තියෙනවනම් කොයිතරම් දෙයක්ද ?
     
    • Like
    Reactions: CONCORDE777

    දැන් ට්‍රෙන්ඩ් එක වෙලා. නය වෙලා හරි කමක් නෑ බස් එක මොඩිෆයි කරනවා ස්ටිකර් ගහල ට්.වී සද්දෙට පෆල් දාල කොටින්ම බහින්න බෙල් එක ගැහුවට ඩ්‍රයිවර් ට ඇහෙන්නේ නැති තරම් සද්දේ. උන් හිතන්නේ උන්ගේ බස් දිහා බලන්න මිනිස්සු බස් වලට නගින්නේ කියල. අනික උන් අහන සින්දු අපි අහන්න ඕනේ අනික සහරා ෆ්ලෑෂ් සංගීතේ හැම බස් එකකම.
    LOL
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,336
    623
    113
    N/A
    දැන් ට්‍රෙන්ඩ් එක වෙලා. නය වෙලා හරි කමක් නෑ බස් එක මොඩිෆයි කරනවා ස්ටිකර් ගහල ට්.වී සද්දෙට පෆල් දාල කොටින්ම බහින්න බෙල් එක ගැහුවට ඩ්‍රයිවර් ට ඇහෙන්නේ නැති තරම් සද්දේ. උන් හිතන්නේ උන්ගේ බස් දිහා බලන්න මිනිස්සු බස් වලට නගින්නේ කියල. අනික උන් අහන සින්දු අපි අහන්න ඕනේ අනික සහරා ෆ්ලෑෂ් සංගීතේ හැම බස් එකකම. ලේලන්ඩ් ලොරි ම ගෙනවෙලේ අර ලොකු බස් නගින්න බස් තියෙනවනන් අපේ රටෙත් කොයිතරම් දෙයක්ද? මොරටුවේ ඉඳල කටුනායක යනවා බස් එකක් එහෙම CTB එකෙන් දාල... පට්ට නිස්කලංක ව යන්න පුළුවන්.. AC එකේ. ගාන නෙමෙයි බලන්නේ මැරිලා වැඩ කරලා ගෙදර එන ටිකවත් සුව පහසුවට එන්න තියෙනවනම් කොයිතරම් දෙයක්ද ?

    :yes::yes::yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ගගෙන් එහා ගොන් පකයො තමා ඔ්වා කරන්නෙ. දවසක් මම එකක ආව .තනිකර ශිව දේවාලෙ වගේ.නිල්ම නිල් පාටයි

    :rofl:
     
    lakshitha2011

    Well-known member
  • Oct 11, 2011
    1,304
    670
    113
    Kottawa
    දැන් ට්‍රෙන්ඩ් එක වෙලා. නය වෙලා හරි කමක් නෑ බස් එක මොඩිෆයි කරනවා ස්ටිකර් ගහල ට්.වී සද්දෙට පෆල් දාල කොටින්ම බහින්න බෙල් එක ගැහුවට ඩ්‍රයිවර් ට ඇහෙන්නේ නැති තරම් සද්දේ. උන් හිතන්නේ උන්ගේ බස් දිහා බලන්න මිනිස්සු බස් වලට නගින්නේ කියල. අනික උන් අහන සින්දු අපි අහන්න ඕනේ අනික සහරා ෆ්ලෑෂ් සංගීතේ හැම බස් එකකම. ලේලන්ඩ් ලොරි ම ගෙනවෙලේ අර ලොකු බස් නගින්න බස් තියෙනවනන් අපේ රටෙත් කොයිතරම් දෙයක්ද? මොරටුවේ ඉඳල කටුනායක යනවා බස් එකක් එහෙම CTB එකෙන් දාල... පට්ට නිස්කලංක ව යන්න පුළුවන්.. AC එකේ. ගාන නෙමෙයි බලන්නේ මැරිලා වැඩ කරලා ගෙදර එන ටිකවත් සුව පහසුවට එන්න තියෙනවනම් කොයිතරම් දෙයක්ද ?

    :yes::yes::yes:
     
    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    අර දම්මික පෙරේරා කිව්වා වගේ අපියන්නේ ලොරි බාග වල මොකද ඔව තියෙන්නේ දුනු උඩනේ, කොටන් අදින්න තමා හදල තියෙන්නේ. අපි බස් කියන්නේ ලොරි වලට

    ධම්මික පෙරෙරා ගෙත් කට විතරයි.ඔච්චර වැරද්දක් දකිනවා නං ඌට පුලුවන්නෙ බස් ගෙනත් දාන්න.ඌ එහෙම කරන්නෙ නෑ.
    ඌ කිව්වොත් රෙනකොට හරි බෙට්ට ගූ කහ පාට නෙවෙයි ලා කලු පාට කිව්වොත් අපේ උන්ට ඒ තරම් දෙයක් නෑ.
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    dan hama bus ekakama tv ekak daala hena ajuutha speaker tikak hood rack vala gahala kana palenna sangeethayak daana eka thamai bus kaarayonge mulika avashyathaava. apith ithin balaagena yanava ban, monaa karannada, me lankaave ne...
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,314
    646
    113
    dan hama bus ekakama tv ekak daala hena ajuutha speaker tikak hood rack vala gahala kana palenna sangeethayak daana eka thamai bus kaarayonge mulika avashyathaava. apith ithin balaagena yanava ban, monaa karannada, me lankaave ne...

    up
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125

    :yes: