1. NEMISIS

    ECO test for revenue license

    අපි ගෙන්නන සහ සේල් වලින් ගෙන්නන කිසිම එකක් බ්‍රෑන්ඩ් නිව් කියලා එන්නෙ නැහැනේ කම්පැනියෙන් ගන්නවා නම් විතරයි බ්‍රෑන්ඩ් නිවු කියලා එන්නෙ. එහෙම ඒවට විතරයි ඔය ටෙස්ට් එකෙන් රිලීස් වෙන්න පුලුවන්
  2. NEMISIS

    Cabin AC filter gena prashnayak

    මගේ කාර් එකේ ස්ටැෆඩ් එකේ විකුනන ජෙනුයින් එක 9900ක් වෙනවා ඒකම ටෙක් මෝටර්ස් එකේ 4500යි වෙන්නෙ තව ජපන් එකක් තියනවා ඒක දෙදාස් ගානක්ද කොහෙද වෙන්නෙ හදපු රටක් එහෙම ගහලා නැති එකක් තියනවා ඒක 1700යි මම දාන්නෙ ටෙක් මෝටර්ස් එකේ තියන ජෙනුයින්(4500) එක ඕකෙන් AC සිස්ටම් එකට ඩිරෙක්ට්ලි ඩැමේජ් වෙන්න තියෙන්නෙ...
  3. NEMISIS

    සූර්ය විදුලි බල පද්දති වල ඔබ මුහුණ දෙන ගැට&#35

    හිනා වෙන්න නෙමයි කියන්නෙ ජෙනරේටරයක් ගත්තොතිං මෝකෝ 2KW ජපන් එකක් ලක්සෙකට විතර ගත්තැකි මයෙ හිතේ පොඩි පොඩි වැඩ වලට සෝලාර් පැනල් එකක් ගහගන්නවා
  4. NEMISIS

    commerical Bank saving account deactivate

    ඒක නම් දන්නෙ නැහැ අර Dormant වෙන සීන් එක නම් හැම බැංකුවකම වෙනවා
  5. NEMISIS

    Meet Galaxy Note 9: massive battery, redesigned S Pen and all-out performance

    All out prformance කිවුවට අන්න ගිය අවුරුද්දේ ආපු අයිෆෝන් x එකේ බෙන්ච්මාක් හොදයිලු ඕකට වඩා
  6. NEMISIS

    තමන්_අහු_උන_වංචාවල්_කියනවද...?

    සම්පූර්ණ වැරැද්ද උබගෙ ෆෝන් එකක් කඩේකින් ගත්තත් සේරම ෆීචර්ස් එකින් එක චෙක් කරලා ගන්න ඕන. ඉන්ටනෙට් සපීකර් කෝල් ඇතුලුව සියලුම දේ
  7. NEMISIS

    පො පො පො පොස්ටිනෝර් !

    1 එක පෙත්තයි තියෙන්නෙ 2 පෙති දෙකක් තියනෝ එකම බෙහෙත තියෙන්නෙ 1 තනි පෙත්තෙ තියන බෙහෙත් ප්‍රමානෙම තමයි පෙති දෙකකට කඩලා 2 තියෙන්නෙ 1 ට වඩා 2 ඉෆෙක්ටිව් කියලා කියන්නෙ
  8. NEMISIS

    පවර් එක්ටේන්ෂන් සොකට්/කොඩ්, වොල් සොකට්

    යුනිවර්සල් සොකට් ටිකක් කල් යද්දි ප්ලග් තද වෙන්නෙ නැති සීන් එකක් වෙනවා හැබැයි අපේ ඔෆිස් එකේ තියනවා යුනිවර්සල් සොකට් ඔරේන්ජ් ඒවා පේන විදියට ඒවයෙ කල් පැවැත්ම හොදයි වගේ ඊට වඩා නෝමල් පින් එකයි හතරැස් පින් එකයි තියන එකේ කල්පැවැත්ම හොදයි ගානත් අඩුයි යුනිවර්සල් එකට වඩා ඒක නිසා නෝමල් රවුම් පින් එකයි...
  9. NEMISIS

    කොටුවෙන් බඩු ගන්න අයට

    මම කැම්පස් යන්න කොලඹ එන්න කලින් කොලඹ ඇවිත් තිබුනෙ ඉස්කෝලෙන් එක්කන් ආපු ට්‍රිප් එකක සහ මහරගම ජාතික අද්‍යාපන ආයතනෙට ඉස්කෝලෙන් එක්ක ආපු සම්මන්ත්‍රනේකට විතරයි කැම්පස් ආපු පලවෙනි දවසෙ විතරයි ගෙදරින් එක්ක ආවෙ, ඊට පස්සෙ තනියමම තමයි හැමදාම ආවෙ තනියම පාරවල් හොයාගෙන කොලඹ ඇවිද්දෙ නැති තැනක් නැහැ කැම්පස්...
  10. NEMISIS

    Awankawama kiyapalla

    Age 28 1 . අම්මා සදකි 2 . බිම්බරක් සෙනග 3 . මල පොතේ අකුරු බෑ 4 . කන්ද කෙන්ද 5 . Final Countdown 6 . Earth Song by MJ 7 . අජානේය ඉස්කූටර් තුරගා 8 . උකුලට නාවත් 9 . සොදුරු අතීතයෙ 10.පුර පෝය හදට
  11. NEMISIS

    පවර් එක්ටේන්ෂන් සොකට්/කොඩ්, වොල් සොකට්

    සන් බොක්ස් අරගෙන වෝල් ප්ලග් බේස් ටිකක් සහ ත්‍රී කෝර් වයර් එකක් ප්ලග් එකක් අරගෙන එක්ස්ටෙන්ශන් එකක් හදාගනින් අපේ ගෙදර තියනවා ඔහොම හදපුවා මම පොඩි කාලෙත් ඒව තිවුනා අපේ තාත්තා හදපුවා තාම ඒවා වැඩ කරනවා කිසි අවුලක් නැතුවා. දැන් අවුරුදු 30ක් විතර වෙනවා ඇති ඒවට
  12. NEMISIS

    මංගලිකාගේ කොස්‌ අයිස්‌ක්‍රීම්

    වෙනත් රටවලත් එහෙම අතහිත දෙනවා කියලා මහාලොකු මගුලක් කරන්නෙ නැහැ හැබැයි ඒ රටවල එවුන් දන්නවා තමන්ගෙ අයිඩියා එක වටිනවා නම් ෆන්ඩ් රේස් කරගෙන ඉන්වෙස්ටර්ස්ලා හොයාගෙන බිස්නස් එකක් පටන් ගන්න ලංකාවෙත් නවනිපැයුම් වලින් බිස්නස් කරන්න පටන් ගන්න අයට ඉන්වෙස්ට් කරන කම්පැනි හොයලා දෙනවා සහ රාජ්‍ය බැංකු වලින්...
  13. NEMISIS

    මෙන්න අබාන්ස් එකේ ඇත්ත වොරන්ටි...

    ඕක ෆේස්බුක් එකේ දාපන් ගොඩක් වෙලාවට රෙස්පොන්ස් එකක් එනවා මගේ යාලුවෙක්ගෙ ටීවී එකකට ඔහොම වෙලා ගෙදරට ඇවිත් අරන් ගිහින් හදලා ගෙදරට ගෙනත් දුන්නා
  14. NEMISIS

    New Business concepts (නව ව්‍යාපාර අදහස්)

    සාමාන්‍යෙන් ලංකාව වගේ රටක ව්‍යාපාරයක් අලුතෙන් කරනවා නම් ලේසිම සහ රිස්ක් අඩුම වැඩේ තමයි වෙන රටක සහ ලෝකෙ සාර්ථක වුනු ලංකාවෙ තාම නැති එකක් කරන එක එතකොට ගොඩක් කන්සෙප්ට් කලින් කරපු රටවලින් කොපි කරලා ගන්න පුලුවන් මෑතකද ලංකාවෙ අති සාර්ථක උනු ඒවා Uber කොපි කරලා හදපු Pick Me Craiglist වගේ ඒව කොපි කරලා...
  15. NEMISIS

    IT ජොබ් කරලා එෆා වෙලා

    මං වැඩ කරන තැන කොයි තරම් කස්ටමර් රික්වෙස්ට් එනවද කියනවා නම් කම්පැනි එකේ ෆ්ලෝර් එකක් පුරවලා කස්ටමර් සපෝට් වලට කට්ටිය ඉන්නවා ඒ කස්ටමර් රික්වෙස්ට් හැඩල් කරන්න වෙනම සිස්ටම් එකක් තියනවා ඒක හදන්න වෙනම ඩිවලපර්ස්ලා ටීම් එකක්ම ඉන්නවා සමහර වෙලාවට කස්ටමර් ඉන්න රටට පවා සපෝට් එකට යවනවා එහෙමයි කියලා ඔහොම...
  16. NEMISIS

    Wagon r HELP

    0 මයිලේජ් කියලා වාහනයක් එන්න විදියක නැහැ කම්පැනි ටෙස් ට්‍රැක් වල දුවලා ලංකාවෙත් වරායෙන් එලියට අරගෙන එහෙට මෙහෙට පොඩ්ඩක් අරගන්න ටික එකතු වෙනකොට අවම 5Km වත් සෙට් වෙනවා. 0 කියන්නෙ අනිවාර්යෙන කරකවලා. ඒජන්ට් බ්‍රෑන්ඩ් නිවු ගේන ඒවයෙ හැම එකේම 4 - 5 Km තියනවා
  17. NEMISIS

    සතොස Logo එක​

    ඉන්ටනැශනල් රෙකග්නිශන් එක ගත්තොතින් ඩයලොග් සහ සතොස වැඩි වෙනසක් නැහැ. කාගීල්ස් තියන තරමටම වගේ සතොසත් නෙට්වර්ක් එක තියනවා. ගොඩක් පොඩි ටවුන් වල පවා සතොස තියනවා ඒත් කාගීල්ස් නැති තැන් තියනවා. ඕක මෙතන ත්‍රෙඩ් එකක් දාල කතා කරන්න තරමට මාකට් උනා කියන්නෙ උන් බලාපොරොත්තු උනු දේ වෙලා කියන එක නෙමේද බන්...
  18. NEMISIS

    IT ජොබ් කරලා එෆා වෙලා

    ආසාවෙන් කරන්නෙ නැත්නම් එපාම වෙන ෆීල්ඩ් එකක් හැබැයි ආසාවෙන් කරනවා නම් පට්ට ආතල් ෆීල්ඩ් එකක්. මම දැනට අවුරුදු 7ක් අයිටී ෆීල්ඩ් එකේ. ස්ට්‍රෙස් ආපු වෙලාවල් නැතුව නෙමයි, ඒ උනාට ජොබ් එකට ගිය මුල් දවස් වල වගේම දැනටත් ආසාවෙන් ජොබ් එකට එන්නෙ
  19. NEMISIS

    දුම්රිය වර්ජනය බුකියෙ පලවුනු පෝස්ටුවක්

    මම කියන්නෙත් ට්‍රේන් සහ තැපැල් අනිවා ප්‍රයිවටයිස් කරන්න ඕන එකෙක් ස්ට්‍රයික් කරන්නෙ නැහැ වෙලාවට වැඩ තියෙයි
  20. NEMISIS

    Steve Jobs ge_නොදුටු_පැත්ත

    True අනික මයික්‍රොසොෆ්ට් ඇපල් වගේ සමාගම් ලාබ අපේක්ශාවෙන් කරපු දේවල් නිසා පර්සනල් කම්පියුටර් හාඩ්වෙයා මාර විදියට දියුණු උනා ගොඩක් අඩු මිලට ගන්න පුලුවන් උනා. ඒක නිසා තමයි ලිනක්ස් කියලා දෙයක් හැදෙන්න හේතු උනේ ඇපල් මැක් එක හැදුවෙ නැත්නම් බිල්ගේට්ස් වින්ඩෝස් හැදුවෙ නැත්නම් කවුරුවත් ලිනක්ස් හදන්නෙත්...

    No contents