:sorry:___BUMP___:sorry:
දැන් කස්ටිය බලනවා ඇති මොකද මේ 1year old ත්රෙඅඩ් එකක් බුම්ප් කරේ කියල ,මොකද අද මට විශේෂ දවසක් මේක තමා මම එළකිරියේ active member කෙනෙක් විදියට මීට අව්රුදකට කලින් මුලින්ම දාපු කුලුදුල් ත්රෙඅඩ් එක අද මම පොස්ට් 10,000 ඒවගේම, මාර්ච් redemme එක අයෙත් තියෙනවා නේ...