__එළකිරියේ ලොකුම හොරා (ජරා වැඩ කරන එපා ඕය්)__

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
keep posting bro....

සුභ පැතුම් මචන්...:):D
*** බිස්නස් එක මහා පරිමාණව කරගෙන යාමට ඔබට ශක්තිය දයිර්යය ලැබේවා...;)
:P:lol:
120ට 220ක් *** ලැබේවා....;):lol:
congrats_13.gif

 

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    CONGRATZ SAMA!:)
    තවත් වැඩි වැඩියෙන් මදුරංග එක්ක *** හොරකමේ යන්න ලැබේවා කියල සුභ පතනවා:P
    images

     
    Lockarz March Radness Start!

    :sorry:___BUMP___:sorry:
    දැන් කස්ටිය බලනවා ඇති මොකද මේ 1year old ත්රෙඅඩ් එකක් බුම්ප් කරේ කියල ,මොකද අද මට විශේෂ දවසක් මේක තමා මම එළකිරියේ active member කෙනෙක් විදියට මීට අව්රුදකට කලින් මුලින්ම දාපු කුලුදුල් ත්රෙඅඩ් එක අද මම පොස්ට් 10,000 ඒවගේම, මාර්ච් redemme එක අයෙත් තියෙනවා නේ ...................(තමා මාර්තු නෙවී උනාට තව ටික දවසි නේ ).එලකිරියෙන් මට මගේ සහෝදරයෝ වගේ හොද යාලුවෝ ගොඩක් සෙට් උනා එක මගේ ජීවිතයේ මම ලැබුවා වාසනාවක්, ඒ වගේම ස්තුතී GTRZ & mod ..........................................
    ;););):):):):):):):):):):)
    Friends-forever-card-4.jpg