ඔන්න අදත් IT කාරය අවා :) ඔයාලගේ දැනුමට අලුත් දෙයක් අරගෙන,ඔයාල දන්නවා ඇති නේ ශ්‍රී ලංකා විදුලි සංදේශ හා නියාමන කොමිසම ගැන :sorry:.ඒවගේම TRC එකෙන් සන්නිවේදන උපකරණ සදහා දැනට පනවල තියෙන නීති ගැන පොඩි වැටහීමක් පහල රූපයෙන් බලාගන්න පුළුවන් :eek:(සමාවෙන්න ඕන ටිකක් පැහැදිලි මදි image එක:confused:)...