ඔන්න අදත් IT කාරය අවා
ඔයාලගේ දැනුමට අලුත් දෙයක් අරගෙන,ඔයාල දන්නවා ඇති නේ ශ්‍රී ලංකා විදුලි සංදේශ හා නියාමන කොමිසම ගැන
.ඒවගේම TRC එකෙන් සන්නිවේදන උපකරණ සදහා දැනට පනවල තියෙන නීති ගැන පොඩි වැටහීමක් පහල රූපයෙන් බලාගන්න පුළුවන්
(සමාවෙන්න ඕන ටිකක් පැහැදිලි මදි image එක
)හ්ම්ම් ඔන්න ඕක තමා දැනට විස්තරේ
.අහ කියන්න ආපු එක අමතකත් උනා නේ
කැමතිද දැන ගන්න ඔය use කරන mobile phone එක TRC verified
ද නැත්නම් හොර පාරෙන්
ලංකාවට ආපු එකක් ද කියල ......මෙන්න මේක තමා කරන්න ඕනේ

1.ඔයාගේ mobile එකේ *#06# type කරන්න එතකොට ඔයාගේ phone එකටම අනන්‍ය වෙන Digits 15 තියෙන IMEI( International Mobile Equipment Identity) එක පෙනේවි ඒක සටහන් කර ගන්න .
2.දැන් ඔයාගේ phone එකෙන්, IMEI හිස් තැනක් ඔයාගේ digit 15 imei number ඒක type කරලා 1909 ට SMS කරන්න .
eg; IMEI(SPACE)***************
eg; IMEI 123456789012345
SMS TO 1909
ආව නේද හැරෙන තැපෑලෙන් reply එකක්
මොකද එකේ කියන්නේ 
මම ebay phone දෙකක් බැලුව දෙකම unknown IMEI

ඔයාලගේ sms ඒක මොකක්ද

ඔයාල ඒගැන මොකද කියන්නේ? දෙන්නකෝ බලන්න ඔයාලගේ අදහස් 
____________________________
2011 [email protected]
All Rights Reserved.

____________________________
2011 [email protected]
All Rights Reserved.



