මගේ නම් අදහස HTC One එක හොඳයි ඔප්ෂන්ස් අතින්...අනික කැමරා කොලිටි එකත් හොඳම තත්වයේ තියෙනවා...HTC කියන්නෙ හොඳ පිලිගත්ත බ්‍රෑන්ඩ් එකක්...නමුත් අවාසනාවකට ලංකාව ඇතුලෙ පොඩ්ඩක් අඩු මාකට් එකක් තියෙන්නෙ...ඒකත් හරියට ටොයෝටා කාර් සහ කියා කාර් වගේ.....බ්‍රෑන්ඩ් නේම් එක තමා මාර්කට් වෙන්නෙ ලංකාව ඇතුලෙ...හොඳම...