1. හිතුමතේ ජීවිතේ

    Thambi Fun

    ගොඩක් රිදෙයි.... :D :D :D
  2. හිතුමතේ ජීවිතේ

    .::Sunny Leone in TV Programme::.

    කොච්චර සිරියාවන්ත මූනක්ද...ඇඟ වැහෙන්න ඇන්දම කොච්චර පිලිවෙලක් තියෙනවාද....
  3. හිතුමතේ ජීවිතේ

    Internet Cafe!!

    ලොවෙත් නැති කතාව...අම්මපා ඉඹින්න හිතෙනවා....:lol::lol::lol:
  4. හිතුමතේ ජීවිතේ

    Bajaj Pulsar 200NS

    මචං බයික් එකේ ලෙඩ එනවා පොඩ්ඩක් (හැම එකකම එනවා කියලා හිතන්න බෑ ) බජාජ් එකෙන් කියන ටෙක්නික් අතින් බැලුවම නම් සුපිරි තාක්ෂනයක් තියෙනවා...ඒත් ඒවා ඒ විදියටම වැඩ කරන්නෙ නෑ..බයික් එක නම් හොඳයි ඉතින් ඒත් ඒකට යට කරන ගානෙ හැටියට ජපන් බයික් එකක් ගන්න.....එදිනෙදා පවිච්චියට නම් පල්සර් 135 එකකුත්...
  5. හිතුමතේ ජීවිතේ

    Indian වාහන චාටර්ද?

    සම්පූර්නයෙන් පාලකයන්ගෙ වැරැද්ද....කවුද මේවට අනුමැතිය දුන්නෙ....? ඇයි මේවට අනුමැතිය දුන්නෙ....? සල්ලි තියෙන කෙනා මරුටි කාර් ගන්නෙ නෑ නැති කමටයි ගන්නෙ කියලා කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්....ඒත් හිතන්න සල්ලි දීලා බාල බඩු ගන්න සලස්වන්නෙත් පාලකයෝ තමා...මිනිස්සුන්ට වාහන ඕන...ඔය බාල ඉන්දියන් කටු ගේනවට...
  6. හිතුමතේ ජීවිතේ

    කාවින්දි ද පිනාද වැඩිය හොද?

    මම නම් කියන්නෙ ඔතන සෑහෙන කොට්ටාසයක් වැරදියි....ඉස්සර වෙලාම බලමු වෙනුශා ගැන... එයා වැරැද්දක් කලා නම් දඩුවමක් විදින්න ඕන... නමුත් විදින දඩුවම ගැන උපේක්ෂාවෙන් හිතන්න ඕන...මම වැරැද්දක් කල නිසා නේ මට බැන්නෙ කියලා ( හැබැයි මෙතන ප්‍රින්සිපල් ගේ කතා විලාශය වැරදියි ) වෙනූෂා ට එල්ලිලා මැරෙන්න තරම් හයියක්...
  7. හිතුමතේ ජීවිතේ

    Hasalaka Gamini

    Great post bro.. Rep+
  8. හිතුමතේ ජීවිතේ

    Rash ekak tynawa gaanna mokakhari kypanko

    Candid B , MyCorral ගාන්න....ඒ දෙක රෑශ් වලට හොඳ බෙහෙත් දෙකක්...නමුත් දොස්තර කෙනෙක්ට පෙන්නලා බෙහෙත් අරගන්න ඉස්සර වෙලා....
  9. හිතුමතේ ජීවිතේ

    උදාරිට ගෞරව උපාධියක්

    අපේ චතු පැටියට දෙන්න ඕන බන් සම්මානයක්.....අම්මපා....!!!
  10. හිතුමතේ ජීවිතේ

    ලොකු උදව්වක් ඕනි...කට්ටිය එන්ඩෝ..

    මට කොම් බෑන්ක් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් තිබ්බා...ලිමිට් එක තිබ්බෙ 30000 පස්සෙ අවුරුද්දක් විතර හොඳටම පේමන්ට් එක කරගෙන ගියා....වැඩි කරන්නද කියල බැංකුවෙන් කෝල් කරලා ඇහුවම මාත් හා කිව්වා..පස්සෙ ලිමිට් එක 50,000 වුනා...තිබ්බ සතුටට ගත්තා ෆෝන් එකක්....මාසෙකට 3000 ගානක් වගේ ගෙවන්න ආවෙ....ටික කාලයක් ගෙව්වා...
  11. හිතුමතේ ජීවිතේ

    ලොකු උදව්වක් ඕනි...කට්ටිය එන්ඩෝ..

    මගේ පුද්ගලික අදහස නම් Credit Card පාවිච්චි කරන්න එපා....හිතාගන්න බැරි කොච්චර ගෙව්වත් ගෙව්වෙ නෑ වගේ හිතෙන ගානක් ඇඩ් වෙනවා....පුළුවන් තරම් තියෙන සල්ලි මැනේජ් කරගන්න..... මෙයට දුකට පත් සහ අමාරුවෙ වැටුනු හිතුමතේ....
  12. හිතුමතේ ජීවිතේ

    කෝලියාව අවුට් කරමු!

    දාන දාන හැම බෝලෙම යෝකර් ලෙස වැටීයන්.... කන ගාවින් යන පන්දුව සුලි කැරකී වැටීයන්.... පිත්තෙ වදින හැම බෝලෙම සංගා අතේ රැඳීයන්..... කෝලි කියන ඒ මිනිහාව කලන්තෙ දා වැටීයන්....
  13. හිතුමතේ ජීවිතේ

    කෝලියාව අවුට් කරමු!

    පච්ච ගහලා කනේ කරාබුවක් දාපු එකා..... ලංකාවට සීයෙ ඒවා හයක් ගහපු එකා.... අද හවසට සෙට් වෙන අපේ සඳ ආතල් නොකා.... හැඳි ගෑවිලා පලයන් ඔය කෝලි කියන -___කා
  14. හිතුමතේ ජීවිතේ

    කවි_කොලය_රිසානා_නෆීක්

    මට රෙප් දෙන්න බෑ බං තාම...තිබ්බ නම් දෙනවා
  15. හිතුමතේ ජීවිතේ

    තවත්_පෙම්_කතාවක් . . .

    සිරාවට උබ නම් පට්ට බුවෙක් බං....අපේ වචනෙන් කිව්වොත් වැඩ්ඩෙක්....සුබ සහ ජය....! මේ කවි ලිව්ව මා සිටිනා ලේන් ............ එකේ ඇඩ්‍රස් හොයා ගත හැක ෆුල් ෂේප් ......... එකේ නොසිටියෝතින් මෙමා හෙට මේ සයිට් ... එකේ අනිවා රැගෙන ගොස් ඇත සුදු වෑන් ....... එකේ Like !
  16. හිතුමතේ ජීවිතේ

    කෙල්ල එක්ක දැයට කිරැළ

    පට්ට පට්ට....මම අපේ ඔෆිස් එකේ උන්ටත් කිව්වා මේක...
  17. හිතුමතේ ජීවිතේ

    රෝසි_නංඟී_කවි

    පට්ට ඕයි....කියවනකොටත් මල්ලි දඟලනවා...ඒ තරමට ඒ කවි ටික වදිනවා

    No contents