1. හිතුමතේ ජීවිතේ

    FB ban කරන්න ඹ්නේද ?නැද්ද

    තහනම් කල යුතුයි.....නියපොත්තෙන් කපන්න තියෙන වෙලාවෙ කපා දැමිය යුතුයි....
  2. හිතුමතේ ජීවිතේ

    CCNA කරන අයට helpfull site දෙකක්

    වැදගත් මචන් සෑහෙන්න
  3. හිතුමතේ ජීවිතේ

    YAMAHA_FZ_ගන්න_කලින්

    බලන්න තියෙන්නෙ මෙන්න මේ දේවල්.... ඉස්සරවෙලාම බලන්න බයික් එක ඩැමේජ් ද කියලා....රිම් ඇද ගහලා ඉස්සරහා පෝක් සෙට් එකේ ඇද ගහලා ඩැමේජස් එහෙම තියෙනවා ද කියලා බලන්න.... චැසි ඇද ගහලාද කිඋයලා බලන්න...මේන් ස්ටෑන්ඩ් එක ගහලා හැඩල් එක කෙලින් කරලා තනි ඇහැකින් බැලුවා නම් බලාගන්න පුළුවන් රෝද දෙක තනි කෙලින්...
  4. හිතුමතේ ජීවිතේ

    මුස්ලිම් කෙල්ලො

    මම මුස්ලිම් කෙල්ලෙක්ට ටෝල්ක් කරා...ඒකි සෙට් කරගෙන දවස් තුනක් විතර ඇන්නා....පස්සෙ ඒකිම කිව්වා බඳින්න වෙන්නෙ නැති නිසා නවත්තමු කියලා...මමත් හා කිව්වා :lol::lol::lol::rofl::rofl::rofl:
  5. හිතුමතේ ජීවිතේ

    YAMAHA_FZ_ගන්න_කලින්

    මචන් මම ගාව තියෙන්නෙ පල්සර් එකක්...අරගෙන මාස 3 කින් වගේ මගේම වරදින් එන්ජින් එකේ පිස්ටන් එකක් කේස් වුනා....ගත්ත දවසෙත් තිබ්බ ඇම්මට 70 විතර පැද්දා....ඒත් මම කම්පැණි දැම්මා...දාපු ගමන් උන් බලලා කිව්වා ස්පීඩ් පැදලා තියෙනවා කියලා...මමත් පිලිගත්තා ඔව් කියලා....උන් මට එන්ජිම සම්පූර්නයෙන්ම හදලා දුන්නා...
  6. හිතුමතේ ජීවිතේ

    Rest in Peace Anuja ( මැට්ටා )

    :lol::lol::lol::nerd::nerd::nerd:
  7. හිතුමතේ ජීවිතේ

    Rest in Peace Anuja ( මැට්ටා )

    me ara Rxxx.lk eke admin thumada
  8. හිතුමතේ ජීවිතේ

    පොඩ්ඩක් වරෙල්ලකෝ බන්

    FD කරලා පාඩුවෙ ඉන්නවා සල්ලි වලට වටිනාකමක් එනකන්.....ලක්ෂ 10 ලංකාව ඇතුලෙ මොනවා කියලා කරන්නද....?
  9. හිතුමතේ ජීවිතේ

    අළුත්....

    මචං ලා මම එලකිරියට අළුත් කෙනෙක් නෙවෙයි...රෙජිස්ටර් වෙලා නොතිබුනාට එලකිරියෙන් සෑහෙන වැඩ ගත්තා....මේ දවස් වල කැපිලි කෙටිලි වලි සෑහෙන යනවා....ඒවට කමන්ට් දාන්න හදා ගත්ත එකක් නෙවෙයි මේක...මටත් හිතුනා සමහර ප්‍රශ්න වලට උත්තර දෙන්න...ඒකයි අද රෙජිස්ටර් වුනේ... :) :) :)

    No contents