මචන් කොම්පැනි එකේ වඩ කරන ගමන් බනින්න එපා කියලා උන්ගේ ඇග්‍රීමන්ට් එකේ නැද්ද? :shocked:
බලපන් මචන් විනාඩි 2ක් ගූගල් කරලා උබ ගේ කොම්පැනි එක හොයා ගන්න පුලුවන්. කවුරු හරි උබව රිපෝර්ට් කලොත් උඹට බෝනස් නෙමේ ඇපත් නැති වෙනවා
මමත් බියුටි ප්‍රොඩක්ට් එකක් හදන කොම්පැනි එකක කලින් වැඩ කලා
සේලස් මැනේජර් කියලා...