1. DIGger

    එලකිරිය_වෙනස්ක_රමු

    නම්බර් එක දුන්නෙ ඇයි කියලා මමත් ඇහුවා කට්ටිය අපෝ ඔයා කෙල්ලෙක් නෙමේ, ඔයා කොල්ලෙක් කියලා දවස ගානේ PM කරනවලු ඒක නිසා ඒකිත් හිතලා 4 - 5කට නම්බර් එක දිලා උන් දවස තිස්සෙ කෝල් කරලා පස්සෙ ෆේස්බුක් එහෙමත් ඇඩ් කරන් පස්සෙ අපෝ ෆේස්බුක් එකේ ෆොටෝ ඔයාගෙ නෙමේ, මීට් වෙලා පෙන්නන කියනවලු ඒකිට මල පැනලා පස්සෙ:eek:
  2. DIGger

    එලකිරිය_වෙනස්ක_රමු

    එහෙම උනාම කොහොමත් ඉන්න අප්පිරියයි නෙ මචන් :rofl::rofl:
  3. DIGger

    Daily $5/$10 හොයමුද?

    කූඩැල්ලව මෙට්ටෙ බැරි නම් රෙද්ද අස්සෙ තියා ගනින් මචන්. උඹට ඔය සල්ලි දාලා බුකවන් ඉන්න එක පට්ට ගේමක් නම් ඕක හොඳයි කියපන්, අනිත් ඒවට වඩා හොඳයි කියන්න යන්න එපා උඹ පාරක් පෙන්නුවා වගේ බයිලා ටෝල්ක් දෙන්න එපා මචන් පාරක් බැරි නම් කාණුවක් පෙන්නපන්, ඒත් අනිත් මිනිස්සු සල්ලි හොයන එකට වඩා උඹේ එක හොඳයි...
  4. DIGger

    එලකිරිය_වෙනස්ක_රමු

    දවස් දෙකක් PM කරලා තුන් වෙනි සතියෙ මීට් වෙමු කියලා පස්සෙන් එන උන් ඉන්න නිසා කෙල්ලෝ නම් එන එකක් නැහැ මචන් ඇත්ත සිද්ධියක් කිව්වෙ අපේ රෙසෙප්ෂන් එකේ ඉන්න කෙල්ල එලකිරි ඉන්නවා මම දන්නෙත් දවස් 2කකට 3කට කලින් මම වෙච්ච චොර සීන් එකක් මෙතන දැම්මා, ඒකෙන් ඒකි අඳුර ගෙන මේකි පොඩ්ඩක් එළකිරි එකේ ඉඳලා දවසක්...
  5. DIGger

    එලකිරිය_වෙනස්ක_රමු

    අපෝ ඇඩ් දාන්න එපා මචන්, ඇඩ් දැම්මා සයිට් එකේ ලස්සන යනවා මට නම් මේ තියෙන විදිහ පට්ටම ගති සල්ලි ඕන නම් ඇඩ් වලට කලින් මෙම්බර්ෂිප් විකුනන හදපන් මචන් සල්ලි වලට එකවුන්ට් ගන්න උන්ට පොඩි මොකක් හරි බැජ් එකක් ඇඩ් කරපන් :)
  6. DIGger

    එලකිරිය_වෙනස්ක_රමු

    ඔච්චර ගොඩක් ආවම සයිට් එක ඩවුන් උනේ නැද්ද මචන්?
  7. DIGger

    Rottweiler Lovers

    මස් කඩවල් වල පෙට් ෆුඩ් ගන්නවට වඩා ලාභයි මචන් කුකුලෙක් අරන් 6 - 7 කට කපලා දෙන එක. Eukunuba keeyada machan?
  8. DIGger

    ලියුම් කවර මැෂින්

    මතක විදිහට වැල්ලම්පිටියේ තැනකින් ගත්තෙ මචන් පත්තරේ බලපන් නිතර, ඇඩ් එක සෙට් වේවි :rolleyes:
  9. DIGger

    Daily $5/$10 හොයමුද?

    රෑ නිදා ගත්තම උදේ නැගිටින කොට අතුරුදන් වෙන සයිට් වලට වඩා මේවා හොඳයි මචන් :)
  10. DIGger

    කොල්ලෙක්ට marry කරන්න.....

    මාසෙකට 40ක් 50ක් ලැබෙනවා නම් බඳින්න පුළුවන් හොඳම වයස ඒක තමා :)
  11. DIGger

    LAND SALE karayanta ahu wenne balgenai.

    යාළුවා නිකම් ගෙදරටම වෙලා ඉඳන් ෆෝන් එකෙන් සේරම ගොඩ දා ගන්න බලන ඩයල් එකක් නම් ඕකට කිසිම විසඳුමක් නැහැ මචන් :)
  12. DIGger

    ලියුම් කවර මැෂින්

    40,000 ක් වෙනවා මචන් මමත් දන්න එකෙක් අර ගත්තා පැයට ලියුම් කවර 1000ක් වගේ හදන්න පුලුවන් කවරයක් අර එන උන්ගන්නෙ ශත 25 ගානෙ
  13. DIGger

    e bay warellako ban

    උඹගේ ඊබේ එකවුන්ට් එකට කෙළ වේවි
  14. DIGger

    අඩුම ගානට තියන Phone එක මොකක්ද ???

    මටත් ඕකම ඕන උනා මචන් ගිය සතියේ ෆෝන් ගන්න එක පාඩුයි මොකද චාර්ජ් කරන්නත් ඕන නෙ මෙන්න මේකක් ගනින් ඕකේ බැට්‍රිය පැය 4ක් වැඩ එක පාරක් චාර්ජ් කලාම :) http://www.ebay.com/itm/331860323435
  15. DIGger

    Rottweiler Lovers

    මමත් පෙඩිග්‍රී වගේ දුන්නා පොඩි කාලෙ දැන් නම් ඌ ඒවා කන්න ඒ තරම් ආස නැහැ බලෙන් කටේ එබුවොත් නම් හෙණ ගහලා වගේ මූණ දික් කරන් කනවා :baffled: මස් දාලා බත් හැලියක් දෙනව පොරට උඩට ඇද ඇද කන්න ඒව නම් ආසාවෙන් කනවා පළතුරුත් මොනා හරි කටේ එබුවොත් මූණ දිහා බලන් කනවා බිම දාන් නැතුව :P දම්වැල් ඕන නැහැ පාරෙ අරන්...
  16. DIGger

    Rottweiler Lovers

    :)
  17. DIGger

    AMAZON එක සරලව

    මහ ගේමක් නැහැ නෙ මචන් එළකිරි එකවුන්ට් එක වගේ තමා
  18. DIGger

    e bay warellako ban

    වෙස්ටර්න් යූනියන් වලින් මෙහෙ ඉඳන් සල්ලි යවන්න බැහැ මචන් :)

    No contents