මචන් අපි ලයිසන් ගන්න කොටම එතනින් කියනවා අනිවාර්යයෙන් එකෙක්ගෙ අයි.ඩී එක ගන්න කියලා. ඉතින් මම නම් කොල්ලාගෙ අයි.ඩී ඉල්ලනවා කෙල්ලගේ ඕන නැහැ. කෙල්ල පොඩි පාට නම් ටිකක් අයි.ඩී බලනවා ඒත් ඒවා පොතේ ලියන්නෙ නැහැ. අයි.ඩී ඉල්ලන් නැති ඒවාට යන්න එපා ඒකකට ගිහින් පෝලිමක් එහෙම සෙට් උනොත් පොලිසි ගියත් උන්ට කියන්න...