සිරාවට බං. වලටරයා වැඩකරු. :yes:
ඌ උගෙ හැකියාව හිට් කරගෙන ඒකෙන් ඇති වෙන්න සල්ලි ගරනවා. උට සමාජෙ අනික් එවුං ඌ ගැන හිතන විදිය වැඩකුත් නෑ. මයි කාර් මයි පෙට්රොල් කියලා ඌ ගොඩ් වගේ උගෙ ෆන් එකේ ඉන්නවා. ඒක තමා ගොඩක් එවුන්ට දිරවන්නෙ නැත්තෙ. ඕව පෘතඃජන මනුස්ස ස්වභාව. :yes: