1. ප

    Facebook Likes for sale

    Fake profiles නම් ෙනා්මල් ෙර්ට් ඒක $1/1000 likes. Resellersලා ෙහායනවනං තව අඩුවට ෙදන්න ෙවයි. Genuine likes නම් ඔය ගාන ෙෂ්ප් :yes:
  2. ප

    ADSL ADSL WAN Interfaces down, PeoTV up

    same :yes: මට වැඩිය ඔ්ක මීටර් ෙවන්ෙන නෑ Backup connection ඒකක් විදියට 3G Dongle ඒකක් ගහලා තිෙයන්ෙන router ඒකට. ADSL down ෙවච්ච ගමං 3G වලින් ෙනට් යනවා :D
  3. ප

    Facebook Likes for sale

    Price per 1000 likes?
  4. ප

    ඩයලොග් වලින් ලක්ෂ 50 ක් මටද?

    ඒ ගැන හිතද්දි හිතට පුදූම සහනයක් දැනෙන්නෙ :rofl: අවසන් කටයුතු ටික පිලිවෙලට කරපං :D
  5. ප

    ඩයලොග් වලින් ලක්ෂ 50 ක් මටද?

    1. බොනවා 2. බොනවා 3. බොනවා :D
  6. ප

    2005 මහින්ද ඡන්දේ දින්නේ කොහොමද ?

    Mr. Sripathi Sooriyarachchi’s death exactly on the one year anniversary of the stripping of his ministerial portfolio by the ‘dictator president’ Mahinda Rajapakse is raising serious questions among the intelligent Colombo population. This is the prevailing theory of what really happened...
  7. ප

    යකඩ කම්බි

    වානේ කම්බි කොන්ක්‍රීට් එකට දාන්නෙ වානේ වල තියන යම්කිසි ගුනාංග නිසානෙ. ඒවට ආදේඹක දානවනං ඒ ගුනාංග තියන දෙයක් වෙන්න ඕනෙ. ඒකට අමතරව ලාභදායී වෙන්නත් ඕනෙ. ඔය ඔක්කොම සාධක හරි නම් ඒ වගේ දෙයක් පාවිච්චි කරන්න පුලුවන් වානේ කම්බි වෙනුවට. :yes:
  8. ප

    උබලටත් මෙහෙම වෙලා තියේද?

    දමා යන්නට නොහැකි මිහිමත එකම සම්පත ඔබම පමණයි... මිදී ‍යන්නට නොහැකි මේ ලොව එකම බැඳුමද ඔබම පමණයි... බැදී දුක සැප දෙකෙහි නිතියෙන් හදේ තනි නොතනියට වැඩ වුන් ලබැදි සිත් මල් පරව යනවිට පසක් වෙයි අනියත ලොවේ ජීවිතය යනු සිහිනයක් මය සසර මඟ දකිනා... දමා යන්නට...// බැදුනු සෙනෙහස නොවන නිම් හිම් ඇතද පන නල සමඟ...
  9. ප

    ඔටෝ ගියර් කාර් එකක් කන්දක් බස්සන හරිම ක්‍&#351

    TD7lpC0MXYU තියන ගියර් ඒකට පහල ගියර් ඒකට වැටෙනවා දන්න විදියට :rolleyes: ලොකු ලොකු වාහන වල නම් කාෙහොමද දන්නෑ. Kickdown sensor ඒක නැතුව Accelerator position ඒක අනුවත් ඔ්ක සෙන්ස් කරනවලු :rolleyes:
  10. ප

    SLT ADSL !!!!

    රවුටරේ ඔෆ් කරන්න බෑ මම ගෙදර නැතත් අම්මා අක්කා එක්ක Skype වලින් කතා කරනවා. අම්මට රවුටරේ වයර් ගලව ගලව ගහන්න තේරෙන්නෙ නෑ අනික රවුටරේ ගහලා තියෙන්නෙ බිත්තියෙ අඩි 7ක් විතර උඩින් :dull:
  11. ප

    SLT ADSL !!!!

    අඩො මම 24X7 රවුටරේ ඔන් එකේ තියන්නෙ. ලැපත් ඔන් :(
  12. ප

    Office Love

    කේන්දරේ බලවගනිං :rofl:
  13. ප

    වාත්තු කිරීම ( melting & casting )

    වැදගත් ලිපියක්..
  14. ප

    පොලිස් මාම කෙනෙක් හැප්පිල

    පිටි ගන්නෙ රොටී පුච්චන්න වෙන්ටැ නේද? :D
  15. ප

    පොලිස් මාම කෙනෙක් හැප්පිල

    මාත් ඔහොම බීල තියනවා බීම බෝතලේ බාගයක් හිස් කරලා ගල් කාල දාලා. බස් වල යද්දිත් බීල තියනවා :lol:
  16. ප

    සබරගමුව සරසවියේ සිසුන් සහ එස් බී දිසානාය&#3482

    කාටද මූංව මතක? මොනවා හරි වෙලා අන්තිමට නැති වුනේ මුංගෙ අම්මලටයි තාත්තටලයි උං දුක් මහන්සියෙන් හදපු දරුවො විතරයි. මොරාල් අප් කරපු එවුන්, ඒවට හුරේ දීපු එව්ං කවුරුත් නෑ දැං. කවුරු මොරාල් අප් කලත් කවුරු කවුරුත් ඔලුව පාවි්ච්චි කරලා වැඩ කරන්න ඕනෙ :yes:
  17. ප

    සබරගමුව සරසවියේ සිසුන් සහ එස් බී දිසානාය&#3482

    උඹ සබරගමුවෙද? මොනාද ඕකෙ තියන අවුල්? මාධ්‍යවල යන විදියට නම් රටේ මිනිස්සුන්ට හිතෙන්නෙ වැහිපීලි නෑ වගේ සුලු කේස් අල්ලගෙන මුං ප්‍රශ්න ඇති කරනවා කියලා. ඇත්ත මොකක්ද? :D
  18. ප

    යමක්_උගුරේ_සිර_වුවහොත්

    අවසන් කටයුතු :(

    No contents