උබ කියන කතාව ඇත්ත. ඒත් සංවර්ධනය වෙමින් පවතින රටක එහෙම තමයි මචන් ,ආර්ථික අරමුණු ඉටුකරගැනීමෙන් ඔය ප්‍රශ්නය විසදාගන්න පුලුවන්. ප්‍රධාන හේතුව දිළිදුකම, ආදායම් බෙදීයාමේ විෂමතා ,සාධාරණත්වය, අද්‍යාපනය යනාදිය තුල පවතින අක්‍රමිකතා මගහරින්න තමයි මේ ආණ්ඩුවක් රට පාලනය කරන්නේ.:nerd: උබ හිතනවනම් උබ ඉන්නේ හරි...