මේක මගේ ජීවිතේ අලුත් පියවරක්. මම් මේ පෝස්ට් එක දාන්නේ මගේ දුක මුල් වරට එලකිරි එකට දැම්මට පස්සේ කාලයක් යද්දි මගේ දුක සතුටක් බවට පත්වුන නිසා දුකේදී විතරක් නෙවෙයි සතුටෙදිත් මගේ මුල් පෝස්ට් වලට කමෙන්ට් කරපු අයව අමතක නොකරන බැවිනි.:yes:
කෙටියෙන් මතක් කරන්නම් , මම් මචන් මීට අවුරුදු 4කට කලින් මගේ අවන්ක...