1. TakaTakas

    උදෙන්ම ඡන්දෙ දාමු...

    වහින්න වගෙයි. චන්දෙ දාපු නැති එවුන් ඉක්මනට පලයල්ලා. වහින්න ගත්තම කම්මැලි හිතෙයි.
  2. TakaTakas

    දිවුරුම් දෙන්ඩ බැරිවුණොත්

    ඔය කොහේ තියන ප්‍රශ්නයක් ගැනද අහන්නෙ අද ලංකාවෙත් ඡන්දෙ තියනවා හැබැයි ඔය වගේ පුරවැසි ප්‍රශ්නයක් මෙහෙනම් නෑ.ඕක අදාල රටේ මැතිවරණ කොමිෂමෙන් ඇහුවනම් හරි නේද.
  3. TakaTakas

    සජිත්දිනයිද බන්

    මේකත් බලපන්. මුන් මුළු රටම දූෂනය කලා http://dinawamusrilanka.org/site/post_view/64
  4. TakaTakas

    ඡන්ද ප‍්‍රථිඵල විග‍්‍රහය - කොළඹ දිස්ත‍්‍&#351

    වෙන්න පුළුවන් මචං ඉතිහාසය ගත්තම උඹ කියන දේ ඇත්ත. ඒ උනාට මට හිතෙනවා කොළඹ ජයග්‍රහණ පරතරය මේ පාර සෑහෙන්න අඩු වෙයි කියල.ඒකට හේතු ගොඩක් තියනවා.පාස්කු ප්‍රහාරය,කොළඹ කුණු ප්‍රශ්නය,රනිල්ගෙන් ඈත් වීම වගේ දේවලුත් ඒ අතර තියනවා.(TNL එකේ හැසිරීමත් බලපන්කො) මේ විදියට හිතන්න එපා මචං.ආත්මාර්ථය වෙනුවෙන් රටක...
  5. TakaTakas

    සජිත්දිනයිද බන්

    කෝ යකෝ මිල සූත්තරේ...කවුද ඒක විසදල ඉවර කරපු එකා.
  6. TakaTakas

    ගෝටා තාම ඇමරිකානුවෙක් බව සනාථ වෙයි

    දැන් ඕව අදාලම නෑ දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඇවිල්ල කිව්වත් අපි ගෝඨාභයට ඡන්දෙ දෙන එක නතර කරන්නෙ නෑ නෑ නෑමයි. පෑඩ් සජිය අපිට එපා
  7. TakaTakas

    2020 SL PRESIDENTIAL ELECTION OFFICIAL RESULTS

    පුරවැසි භාවය නෑ කියල මාධ්‍ය වේදියො නෙමෙයි ඩොනල්ඩ් ට්‍රම්ප් ඇවිල්ල කිව්වත් දැන් ඉතින් අපි දෙන්නෙ ගෝඨාබයට තමයි , හාද? දැන් පල? ගෑනිට පෑඩ් පැකට් එකක් අරන් දෙන්න බැරි පො##න හැත්ත පෑඩ් එකක් අරගන්න පුතානොගෙ පුක ලෙව කනවා.
  8. TakaTakas

    සජිත්දිනයිද බන්

    දෙවන මනාපයට යන්නෙ නෑ බන් බය වෙන්න එපා. ලොකු ෂුවර් එකක් තියෙනවා. මොනව උනත් උදෙන්ම ඡන්දෙ දාපල්ලා එච්චරයි.:yes::yes::yes:
  9. TakaTakas

    උදෙන්ම ඡන්දෙ දාමු...

    උඹ හිතුවද ගම්වල ඉන්නෙ ගොන්නු කියල.ඡන්ද ව්‍යාපාරයේ බැහැල ඉන්න එවුන් දන්නවා කාටද දෙන්නෙ කියල.
  10. TakaTakas

    Tissa_Jananayake_ජනාධිපති_නාඩගම

    සිරාම කතාව:lol::lol::lol:

    No contents