උඹ හිතුවද ගම්වල ඉන්නෙ ගොන්නු කියල.ඡන්ද ව්‍යාපාරයේ බැහැල ඉන්න එවුන් දන්නවා කාටද දෙන්නෙ කියල.ඔය වගේ උන්ට කරන්න තියෙන්නෙ ඔව් පොහොට්ටුවට තමා දෙන්නෙ කියල free ride එකත් අරගෙන ගිහිල්ල හංසයට ගහල පොහොට්ටුවට ගැහුව කියල උටම කියල ගෙදට්ට ගෙනත් දම්ම ගන්න![]()
උදෙන්ම චන්දය දාන්න..................................
පරදින බවට විදේශ මාධ්‍ය වලින්ද පුරෝකථනය කල අපේක්ෂකයෙකු වෙනුවෙන් මහා පරිමානව හොර චන්ද දැමීමේ සුදානමක් පවතී...................

එල ..වහින්න වගෙයි. චන්දෙ දාපු නැති එවුන් ඉක්මනට පලයල්ලා. වහින්න ගත්තම කම්මැලි හිතෙයි.