1. TakaTakas

    ඌෂ පානය

    Thanks
  2. TakaTakas

    Lynda.com Download

    Thanks lot
  3. TakaTakas

    වැඩක් කරන්න කලින් කාටවත් කියන්න එපා, සුපි&#351

    "වැඩක් කරන්න කලින් කාටවත් කියන්න එපා, සුපිරියට කෙලවෙනවා" ද?? 👀 මේ කතාව ඔයා කවදාහරි අහලා තියෙනවනේ? ඒ වගේම මේ ගැන අත්දැකීමුත් ඇති අනිවාර්යයෙන්. @Shagiya-ශැගියා page එකේ පහල තියෙන meme එක දැකලා තමයි මේක වෙන විදිහ ගැන ලියන්න idea එක ආවේ. ඉතින් ඇත්තටම මෙහෙම වෙනවද? ඔව් guys, මෙහෙම වෙනවා, ඒ වගේම මේකට...
  4. TakaTakas

    වෙබ් ඩිසයින් තනියම ඉගෙනගැනීම

    Web Design and Web Developing කියන්නෙ සබ්ජෙක්ට් දෙකක් නේද මචං. (ග්‍රැෆිකල් ඉන්ටර්ෆේස් එක සහ කෝඩින් සයිඩ් එක විදියට. මම හරියටම දන්නෙ නෑ.)
  5. TakaTakas

    AudioBooks අහමු

    පිස්සුද බන් මම ඕක ඩවුන්ලෝඩ් කර ගත්තනෙ. කිසිම අවුලක් නෑ. 1.7 GB විතර තියනවා.
  6. TakaTakas

    AudioBooks අහමු

    PM එකක් දැම්මා ටොරන්ට් ෆයිල් එක ඒකට ගිහින් බාගනින්.
  7. TakaTakas

    AudioBooks අහමු

    Torrent වල තියනවා Harry Potter Audio Book සෙට් එකම. ඉංග්‍රීසි ඉගෙන ගන්න කෙනෙක්ට ඒටික මරු.
  8. TakaTakas

    Youtube_චැනල්_හදමු

    උඹ English වලින් කරන චැනල් එකකුත් තියනවා නේද?(පිටරටවල් ටාගට් කරපු) Good luck :yes::yes:
  9. TakaTakas

    Aussie කතාව​

    කවුද එකෙක් හොද ප්‍රශ්නයක් අහල තියනවා. කවුරුත් උත්තර දීල නැහැ (ඔය වීඩියෝ එකේ කමෙන්ට් වල). දන්න එවුන් කියපල්ලා. " Gayan Sampath Gayan Sampath මචං මට මේක බලපුවාම ගැටළු කීපයක් ආවා.ටයිම් තියන වෙලාවට රිප්ලයි එකක් දීපන්. 01. ඔන්ලයින් ජොබ් කරන එකෙක්ට කොහොමද Ausi වල තත්වෙ. ඒ කියන්නෙ ලංකාවෙන් එන...
  10. TakaTakas

    Free PDF books!!!

    මචං මට Harry Potter පොත්ටිකේ හොද PDF ටික හොයල දියන්කො.අකුරු පැහැදිලි වෙන්න ඕන.
  11. TakaTakas

    Adsense update - email

    එහෙම වෙනවලු නේද? මමනම් දකින දේ තමයි ඕක හොද වැඩක්. නැත්නම් බල්ලයි කොල්ලයි හැම එකාම වෙයිට් ලොස්ට් ෆැට් බර්න් කිය කිය හිතෙන හිතෙන දේවල් දානවා.කිසිම සුදුසුකමක් නෑ.ඒක නිසා මේකෙදි ඒ සම්බන්ධව ප්‍රොපෙෂනල්ස්ලගෙ ආර්ට්කල් වලට තැනක් එයි.බෙහෙත් ජාති/වර්කවුට් වගේ දේවල් මිනිස් ජීවිත වලට ලොකු බලපෑමක් කරනවා.
  12. TakaTakas

    SLT Unge ස්පීඩ්අප් වෙන්න තව දින 1 seen eka

    මේ හු#*@ පුතාල ‌ඩේට ටික කැපුව ‌මේ පාර අන්තිම දවස්ටිකේ ‌කෙසෙල ‌‌බොඩ කපන ගානට.අමතරව 30GB ගන්න උනා.
  13. TakaTakas

    එක එක YouTube චැනල් වල මාසික ආදායම බලමු

    ඕක සමහර වෙලාවට සෑහෙන්න දුරට හරියනවා.විව්ස් එන රටවල් අනුව තමයි වෙනස් වෙන්නෙ. වි.6.30 ඉදල බලපන් xIYlT2WMJB4?list=PLH-zCYD43R7tWDNZXml1LElaV1TX6Ewdt&t=390
  14. TakaTakas

    දොස්තර ගාවට ගියා

    8DzeESP_0Pw අනේ මන්ද
  15. TakaTakas

    ඇමරිකන් Facebook උදව්වක් ඕන යාළුවනේ.

    මචං Insta එකේ US එවුන් හොයාගන්නෙ කොහොමද බන්.මම හෙන ට්‍රයිඑකක් දුන්නා. මට විතරද මන්ද හොයා ගන්න බැරි බන්.සේරම අරාබි/ඉන්දියා/රෂියා වගේ සෙට්වෙන්නෙ.
  16. TakaTakas

    Clickbank කරන එවුන් වරෙල්ලකො පොඩ්ඩක්.

    මොකක් හරි අවුලක් තියනවා වගේ.මමත් ට්‍රයිකලා එකක් හදන්න මෙන්න මේ මැසේජ්එක එනවා Unfortunately, we cannot offer you an account at this time! ඒකත් ඉවරයි වගේ
  17. TakaTakas

    ඇමරිකන් Facebook උදව්වක් ඕන යාළුවනේ.

    ඔන්න ඔතන තමයි රහස තියන්නෙ. ඇමරිකන් විදියට ප්‍රොෆයිල් එක හදල කේස් එකක් වෙන්නෙ නැතිව ගේම ගහන විදිය. නිකමට බලපන් එකක් හදල එන්නෙම ලංකාවෙ ලයික්ස්මයි. සුද්දෙක් හොයාගන්න බෑ ලොවෙත්.මේක කරන්න මොනව හරි සෙටින්ග්ස් තියනවා හදාගන්න.ඒක තමයි දැනගන්න ඕන රහස.ප්‍රසිද්ධියේ කියන්න බැරිනම් අවශ්‍යම එවුන්ට PM දාල හරි...

    No contents