මේක ලංකාව
අලුත් දොස්තර කෙනෙක් ට , foreign training ඉවරවෙලා ආපු ගමන් මඩකළපුවට පත්වීම hambunaama , ඊට වැඩිය හොද පඩියට malambe රස්සාව හම්බු වුණාම නොගෙන ඉන්නේ කවුද ban.
ඉස්පිරිතාලෙ හොද නරක බලන්නේ නෑ එතකොට .
අනික semi government වුණාම පඩියට අමතරව කරන්න procedure වලට වෙනම ගෙවනවා ..
අන්තිමට doka...