අංකෙ නැති පොලිසිය.

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    අංකෙ නැති පොලිසිය.

    20258067_1936416213293850_1527669791397307518_n.jpg

    උසස් පොලිස් නිලධාරීන්ට නිල ඇඳුම අංක ගහන්නේ නැද්ද
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta

    එකද උබට තියන ලොකුම ප්‍රශ්නේ
    හඳ පෙන්නුවම ඇගිල්ල බලන ගොන්නු

    ඌ අහපු එකට ඌට උත්තර දුන්නෙ. උඹ උඹේ වැඩක් බලන් හිටපන් මිනිහෝ.
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    පොලිසිය අංකයක් ගහගෙන යන එක අතවශ්‍ය නෑ.උසස් නිලවල අයට අංක ඕනී නෑ.අනිත් එක සිවිල් පිට ගිහින් හැංගි මුත්තන් කරන සැක කරුවන් අල්ලන්න කිසිම නීතිමය බාධාවක් නෑ.පොලිස් ඇදුම ඇදගෙන සයිරන් දාගෙන මුන්ව අල්ලන්න බෑ. සාමන්‍ය විදිහට ගිහින් අල්ලගන්න එක ලේසියි.හැබයි පොලිස් හැදුනුම් පතක් ලග තියාගැනීම අනිවාර්යයි.අනිත් එක වරෙන්තුවක් තියෙනවනම් සිවිල් පිට පොලිස් අයි ඩී එක විතරක් ලග තියාගෙන අල්ලන්න පුලුවන්.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පොලිසිය අංකයක් ගහගෙන යන එක අතවශ්‍ය නෑ.උසස් නිලවල අයට අංක ඕනී නෑ.අනිත් එක සිවිල් පිට ගිහින් හැංගි මුත්තන් කරන සැක කරුවන් අල්ලන්න කිසිම නීතිමය බාධාවක් නෑ.පොලිස් ඇදුම ඇදගෙන සයිරන් දාගෙන මුන්ව අල්ලන්න බෑ. සාමන්‍ය විදිහට ගිහින් අල්ලගන්න එක ලේසියි.හැබයි පොලිස් හැදුනුම් පතක් ලග තියාගැනීම අනිවාර්යයි.අනිත් එක වරෙන්තුවක් තියෙනවනම් සිවිල් පිට පොලිස් අයි ඩී එක විතරක් ලග තියාගෙන අල්ලන්න පුලුවන්.

    කෝ පොන්නයෝ වරෙන්තුව :eek::eek::eek: