මරුටි එකකින් කන්ද නගින්න පුළුවන්ද.

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    මරුටි එකකින් කන්ද නගින්න පුළුවන්ද.

    ඇමතිවරුන්ට වාහන මිලදී ගැනීම සඳහා තවත් පරිපූරක ඇස්තමේන්තුවක් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
    එහි සඳහන්වුයේ අමාත්‍යංශ දෙකක ඇමතිවරුන් දෙදෙනෙකුට ලක්ෂ 430 බැගින් වටිනා වාහන මිලදී ගැනීමක් සම්බන්ධවය.
    රට දැඩි ණය බරක සිරවී සිටියදී තමන් පිට බදු පටවා එම ණය පියවීමට ආණ්ඩුව උත්සාහ දරන අතරේ දිගින් දිගටම සුඛෝපභෝගී වාහන මිලදී ගැනීමට ආණ්ඩුව කටයුතු කරන බව ජනතාව පවසති.
    "අපි හැමදාම බස් එකේ. ඒගොල්ලන්ට ලක්ෂ 400 යේ වාහන වැඩක් නැහැ, කොච්චර බැන්නත් වැඩක් නැහැ"
    එහෙත්, රාජකාරි සඳහා රට පුරා යාමට ඇති බැවින් සියලු පහසුකම්වලින් සමන්විත වාහනයක් අවශ්‍ය බව ඇමතිවරුන්ගේ මතයයි.

    'මන්ත්‍රී වාහන බද්ද බිංදුවයි - පොඩි මිනිසාට ලක්ෂ විස්සයි':rofl:

    හොඳ වාහනයක් නැතිව 'හෙවෙස්ස' නගින්න බැහැ - රාජිත:sorry:
    :P
    මන්ත්‍රී වාහන බලපත්‍රය ජාවාරමක්

    "මරුටි එකකින් හෙවිස්ස කන්ද නගින්න පුළුවන්ද. මට පයින්ද කන්ද නගින්න කියන්නේ" රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න වරෙක පිළිතුරු දුන්නේ එලෙසිනි.
    කෙසේනමුත් ඒ සඳහා ලක්ෂ 400 ක ලක්ෂ 300 ක වාහනයක්ම අවශ්‍යදැයි යන පැනයට රජයේ ඇමතිවරයෙකු නිසි ලෙස පිළිතුරු දී නොමැත.

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අපි චන්දෙ දීල යවපු අපේ ඇමති මහත්තුරු මරුටි වල යවන්න :no: ඒ උත්තමයෝ නියෝජනය කරන්නෙ අපිව, එතකොට ඒ උත්තමයින්ට මරුටි දීල අවනම්බු කරනව කියන්නේ අපිටත් කරන අවනම්බුවක් නෙ. :angry:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    පුළුවන් මචන්. හැබැයි 1ස්ට් එකේම තමයි. 800CC නිසා පොඩ්ඩක් අමාරුයි. අදිනකොට එකපාර අදින්න ඕන. මගදි රිලීස් කරොත් බඩු. නැත්තම් රිවවර්ස් එකේ අදින්න පුළුවන් ඕනම කන්දක්. උබ මරුටියක් ගත්තද ? සන්තෝසයි බන් !:yes:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113

    ඇමතිවරුන්ට වාහන මිලදී ගැනීම සඳහා තවත් පරිපූරක ඇස්තමේන්තුවක් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
    එහි සඳහන්වුයේ අමාත්‍යංශ දෙකක ඇමතිවරුන් දෙදෙනෙකුට ලක්ෂ 430 බැගින් වටිනා වාහන මිලදී ගැනීමක් සම්බන්ධවය.
    රට දැඩි ණය බරක සිරවී සිටියදී තමන් පිට බදු පටවා එම ණය පියවීමට ආණ්ඩුව උත්සාහ දරන අතරේ දිගින් දිගටම සුඛෝපභෝගී වාහන මිලදී ගැනීමට ආණ්ඩුව කටයුතු කරන බව ජනතාව පවසති.
    "අපි හැමදාම බස් එකේ. ඒගොල්ලන්ට ලක්ෂ 400 යේ වාහන වැඩක් නැහැ, කොච්චර බැන්නත් වැඩක් නැහැ"
    එහෙත්, රාජකාරි සඳහා රට පුරා යාමට ඇති බැවින් සියලු පහසුකම්වලින් සමන්විත වාහනයක් අවශ්‍ය බව ඇමතිවරුන්ගේ මතයයි.

    'මන්ත්‍රී වාහන බද්ද බිංදුවයි - පොඩි මිනිසාට ලක්ෂ විස්සයි':rofl:

    හොඳ වාහනයක් නැතිව 'හෙවෙස්ස' නගින්න බැහැ - රාජිත:sorry:
    :P
    මන්ත්‍රී වාහන බලපත්‍රය ජාවාරමක්

    "මරුටි එකකින් හෙවිස්ස කන්ද නගින්න පුළුවන්ද. මට පයින්ද කන්ද නගින්න කියන්නේ" රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න වරෙක පිළිතුරු දුන්නේ එලෙසිනි.
    කෙසේනමුත් ඒ සඳහා ලක්ෂ 400 ක ලක්ෂ 300 ක වාහනයක්ම අවශ්‍යදැයි යන පැනයට රජයේ ඇමතිවරයෙකු නිසි ලෙස පිළිතුරු දී නොමැත.

    අපි උන්ට ජනතා සේවයට එන්න කියලා බලෙන් අඬගහගත්තෙ නෑනේ. කාලකණ්නි. ආවනං හරි විදිහට වැඩේ කරනවා ඇරෙන්න ජනතා සල්ලි ගසාකාල යටිමඩි ගහගන හරියනවද ?
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,972
    1
    12,314
    113
    අදාළ නෑ නේ
    සමහර එවුන්ගෙ ඇට දිරලලුනේ බන්.... ඔහොම ගණන් වැඩි වාහන වල යනකොට ඔකුන්ගෙ ඇට හයිවෙනව ඇති
    තව ටිකකින් අර ජඩපාලනේට කඩේ යන එකෙක් ඇවිල්ල ඕකට උත්තර දෙයි
     
    Filtho

    Banned
    Jul 1, 2017
    112
    10
    0
    රාජිතය තව අවුරුදු කීයක් ජීවත්වෙයිද
    ඕක මැරුනම කැරිම කැරි අපාදුකක් විදින වේසිගෙ පුතකේ වෙනව ආයි අහන්න දෙයක් නෑ
    ඔවුන්ට මේ ආත්මෙ විතරයි.
    හොරි බල්ලො වෙලා ඉපදිල රටේ මිනිසුන්ගෙන්ම පයින් පාර කනව ආත්ම ගානක්
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අපි චන්දෙ දීල යවපු අපේ ඇමති මහත්තුරු මරුටි වල යවන්න :no: ඒ උත්තමයෝ නියෝජනය කරන්නෙ අපිව, එතකොට ඒ උත්තමයින්ට මරුටි දීල අවනම්බු කරනව කියන්නේ අපිටත් කරන අවනම්බුවක් නෙ. :angry:

    අන්න හරි මොනවා උනත් අපිට අවනම්බුවක් වෙන එක හරි නැහැ
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,494
    113
    Nawalapitiya
    අපි චන්දෙ දීල යවපු අපේ ඇමති මහත්තුරු මරුටි වල යවන්න :no: ඒ උත්තමයෝ නියෝජනය කරන්නෙ අපිව, එතකොට ඒ උත්තමයින්ට මරුටි දීල අවනම්බු කරනව කියන්නේ අපිටත් කරන අවනම්බුවක් නෙ. :angry:

    අනේ පව්:rofl:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    mama nam kiyanne manthri lata denna oni wahane
    Toyota Fortuner/Hilux double cab ekak
    e range eke wahana hodatama athi
    ewata asa nattam Harrier, Outlander
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,584
    21,158
    113
    Panadura
    රාජිතය තව අවුරුදු කීයක් ජීවත්වෙයිද
    ඕක මැරුනම කැරිම කැරි අපාදුකක් විදින වේසිගෙ පුතකේ වෙනව ආයි අහන්න දෙයක් නෑ
    ඔවුන්ට මේ ආත්මෙ විතරයි.
    හොරි බල්ලො වෙලා ඉපදිල රටේ මිනිසුන්ගෙන්ම පයින් පාර කනව ආත්ම ගානක්

    :yes: :yes: :yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,928
    113
    රාජිතය තව අවුරුදු කීයක් ජීවත්වෙයිද
    ඕක මැරුනම කැරිම කැරි අපාදුකක් විදින වේසිගෙ පුතකේ වෙනව ආයි අහන්න දෙයක් නෑ
    ඔවුන්ට මේ ආත්මෙ විතරයි.
    හොරි බල්ලො වෙලා ඉපදිල රටේ මිනිසුන්ගෙන්ම පයින් පාර කනව ආත්ම ගානක්

    හා හා කට කට. කටවරද්දගන්න එපා පුතී. උත්තරීතර පාර්ලිමේන්තුවේ මැති ඇමති වරුන්ට පරිභව කර අවීචි මහා නරකාදියට යන්නද හදන්නේ. මැති ඇමතිවරු කියන්නේ පුූජනීය පිරිසක්. මොන වැරුද්ද කරත් ඒ උත්තමයින්ට අපහාස කරන්න හොඳ නෑ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපි චන්දෙන් පත්කරපු අත්තමයින්ට මරුටියේ යවල ලැජ් ජ කරන්න හොදද
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අයියෝ කවුද ඇමතිතුමා මරුටි ගන්නේ? මම මේ දැන් කුලියාපිටියේ ඉදල එන ගමන් වොක්සාවැගන් කාර් එකක් අරන්.. හරිම ලාබයි ටැක්ස් මුකුත් නෑ. අපේ වික්කමසිංහ අගමැති තුමාගේ පිහිටෙන් අපි දැන් දෙයියනේ කියල නොතෙමි යනවා. හැබැයි ඉතින් වහින්න ඔට්ටු නෑ :yes::sorry:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,584
    21,158
    113
    Panadura
    අයියෝ කවුද ඇමතිතුමා මරුටි ගන්නේ? මම මේ දැන් කුලියාපිටියේ ඉදල එන ගමන් වොක්සාවැගන් කාර් එකක් අරන්.. හරිම ලාබයි ටැක්ස් මුකුත් නෑ. අපේ වික්කමසිංහ අගමැති තුමාගේ පිහිටෙන් අපි දැන් දෙයියනේ කියල නොතෙමි යනවා. හැබැයි ඉතින් වහින්න ඔට්ටු නෑ :yes::sorry:

    :rofl: :lol: :lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කෝටි ගණන් වියදම් කරගෙන ඔච්චර කට්ටක් කාගෙන ඕකුන් ඔතෙන්ට යන්නේ මරුටියක් පදින්නද මිනිහෝ