මේ මචන්, රන්මිණි තැන්න ප්‍රජෙක්ට් 1 මුල ඉදල උබට කියල ඕනිද ? අනිත් මගුල් නං මම දන්නේ නැහැ. මේක මුල ඉදලම මම හිටපු නිසා හරියටම දන්නවා. අනික මස 2 නැවතිලා ෂූට් කරපු නිසා මම දන්නවා. දන්නා නිසා කිව්වා මිසක් අනිත් උන් වගේ ඇහිච්ච 1 මෙතන කියන්න ආව නෙම්යෙයි මචන්.