1. Aruna119

    නිව්යෝක් ටයිම්ස් Vs ජනවාරි 08

    කමක් නෑ යකුනේ රටට කෙලවුනත් මහින්ද පැරැද්දුවනේ ඒ ඇති...:) :no::no::no:
  2. Aruna119

    භාවනා කරන අය පොඩ්ඩක් එන්ට

    භවනා කරලා ...:shocked: පිස්සුද බන්...:frown: යෝග වියායාම තියනව එව ටිකක් කරහන්...:)
  3. Aruna119

    මට පව්ද බං

    uba budun wadina welawata hunata pin denna ethakota oka hithenuth pawenuth maga arila yaii
  4. Aruna119

    ව්‍යාපාරයක් ලියාපදිංචී කරගන්නේ.....?

    meka kiyawala inna http://srilanka.smetoolkit.org/srilanka/en
  5. Aruna119

    බැදීම්

    mama ekane bn kasada badinaththee... ammatai ththathtai salaknna witharai mama rassawakuth hoya gaththee
  6. Aruna119

    අලුත් බෑග් එකක් ගන්න අය

    මම නන් දන්නෑ බන් ඔරිජිනල්ද කියලා පැකින් පිට තිබ්බේ.. අවුලක් නන් නෑ.... 3500ක් වුනා.....:D
  7. Aruna119

    අලුත් බෑග් එකක් ගන්න අය

    ඔව් ඔව්...:D
  8. Aruna119

    අලුත් බෑග් එකක් ගන්න අය

    උඔ මුල්ම ලින්ක් එකේ දාපු එක වගේ එකක්...:yes: ඉ බේ නෙමේ ගත්තේ... කොටුවෙන්...:P
  9. Aruna119

    පෙම්වතියට වශියක් කරලා තිබ්බොත් වෙන කවුරු

    උඔක් වශියක් දාපන් කෙල්ලට.. එත කොට වශියට වශිය කැපිලා කෙල්ල බේරෙනවා..:dull::dull:
  10. Aruna119

    අලුත් බෑග් එකක් ගන්න අය

    swissgear මම යූස් කරන්නේත් ඔකක් තමා.. අවුලක් නෑ තාමත් අවුරුද්දක් දැනට...
  11. Aruna119

    කබ්බලේ කන්ද - කන්නෙලිය

    රෙප් ... නියිස් පොස්ටුව... තව ගොහින් දාන්න මේකේ ලක් පුරය වටේ...
  12. Aruna119

    සාර්තක වෙන්න අවශ්‍ය දෑ

    සල්ලී දෙයියන්ගේ අයියා....
  13. Aruna119

    සිරිසේනට බනින්න එපා මචං..මූට බැනපන්..

    එපා යකෝ ඔච්චර දරුණු වෙන්න අනන්තවත් රෙප් කපනවා බන් අපෙත් ඔහොම කියන්න එපා...
  14. Aruna119

    Suleka pita giya

    ඔව් නේ මාර නිදහස් බන් රට... ශා නියමයි...:rolleyes::rofl:
  15. Aruna119

    හිරුනිකා හරි කියල

    මට ඔය රනිලයව පේන්න බෑ............... කලකන්නියා... අර මිලේනියම් සිටි එකේ අපේ බුද්දි අංශ කොල්ලොන්ව පාවාදීපු දවසේ ඉඳන් ඔයයකාව පේන්න බෑ වල් හිවලා..........:angry::angry::angry:
  16. Aruna119

    කමලා - Sinhala Dubbed Funny Video

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D...
  17. Aruna119

    Horror world

    මේකතාව ඉවර වෙන්නේ හෙනම අසාධාරණ විදිහට... බලල නැත්තන් බලන්න අද්‍යක්ශකට හොම්බට දෙකක් ගහන්න හිතෙන කතාවක් මේක :angry:

    No contents