1. Aruna119

    මේක සිංහලයන්ගේ රටක් නෙවෙයි යකෝ..

    සිංහ ලේ.................!!!!
  2. Aruna119

    මොකක්ද මේ සීන් එක ?

    දකුණු පැත්තේන් එන කොච්චියේ රියදුරු මහත්තයි අරූට කොහෙද හු*තෝ යන්නේ.... කියගෙන ගියා.. උඔලට ඇහුන් නැද්ද..:D:D
  3. Aruna119

    මගේ ලැප් එක ආවෝ..../හෙල්ප් එකක් ඕනා

    මෙහේ ඔක 145000 යි බන්....................
  4. Aruna119

    මගේ ලැප් එක ආවෝ..../හෙල්ප් එකක් ඕනා

    එළ බාන්ඩයක්නේ... නියමයි
  5. Aruna119

    කවුද බන් මේ කෙල්ල ?

    හප්පටසිරි...!!:lol::lol:
  6. Aruna119

    ඕනේ ඩේටා, ඕනේ තරම් - Get Downloaded

    මම අද DVD 2ක් ගත්තා වැඩේ එළ කිරි වගේ..... කියපු වෙලාවටම ආවා... Recommended :)
  7. Aruna119

    සේපාල ඒකනායක

    අපහා බෙදාගත්තට ස්තූතී.... සිංහලයෝ........
  8. Aruna119

    නෙත් FM එකට ගිය අපේ ගේම් එක

    මම නන් දවසට කීප සැරයක් යනවා............. Sl | Elakiri.COM කියලා දාගේන මේකේ එකෙක් හරි හිටියෝත් පේන්න. මේකේ එකෙක් වත් නෑ ඔයි එකට එන්නේ... මම විතරද කොහෙද ඉන්නේ මේකේන්:growl:
  9. Aruna119

    Supiri Animation Movie ekak

    the forbidden kingdom kathawa nee mee
  10. Aruna119

    අකිල විරාජ්ගෙන් කන පැලෙන්න උත්තර

    කොහෙද බන් ලාවට ඇත්ත ... ලංකාවේ දුප්පත් මිනිස්සු කී දාහක් ඉන්නවද බන්... නිකන් රෙද්ද හරි ලැබෙන්න තිබුන එකටත් කෙලෙව්වනේ.... බඩිය ලංකාවේ ගොඩක් මිනිස්සු ළමයව පාසල් වලට දාන්න මහ ගනන් ගෙවන් නෑ මොකද ඒ මිනිස්සුන්ට සල්ලි නෑ. වෑන් වල නෙමේ යන්නේ සමහරු බස්වල සමහරු පයින්.... පොඩ්ඩක් බලහන් මු කරපු...
  11. Aruna119

    යුදෙව්වන්ගේ කැරි වැඩ

    අනේ ගොනෝ උඔ මේ ලොක ඉතිහාසය ගැන කිසිම දෙයක් දන්නැති තොත්ත බබෙක්. යකෝ, මුසල්මානුව ලොකෙම තමන්ගේ අගම පතුරවන්න මිනිස්සු කිදාහක්නන් මැරුවද වෙහෙර විහාර කියක්නන් විනාසකරාද මහ ලොකු අවිහින්සාවාදය තොපිලගේ.. තොපිලගේ අගම ලෝකේ වියාප්ත කෙරෙව්වා බලෙන් මිනිස්සුන්ට පීඩාකරලා.. එකයි අද තම්බියයි කුරස කාරයයි...
  12. Aruna119

    ජපනුන්ගේ මරණයේ විද්‍යාගාරය

    epaa wenawa oii meka dakama miisaunta karala thiyana winaseee
  13. Aruna119

    COD4 MINI MOVIE

    http://www.elakiri.com/forum/showthread.php?t=53148 මේකට ගිහින් බලන්න ...:)
  14. Aruna119

    ඔබේ ළඟත් හොර Windows ද? කෙල වෙන්න යන්නේ සහෝ

    pisudabn bola lata un gewal ganee enawada genuine da kiyala balanna pisuda bn unta wena wada nadda?
  15. Aruna119

    අයියෝ ඉඳල වැඩක් නෑ...මන් මොකක්ද කරන්නේ,?

    මෙහෙම කරහන් බන්... රෑම් දෙකම ගලවලා ඔන් කරල බලහන් බීප් සව්න්ඩ් එකක් කැඩි කෑඩි එනවද කියලා එහෙම එන්නැත්තන් බොඩ් එකට සොරි..... නැත්තන් අවුලක් නෑ....:dull:
  16. Aruna119

    බදුල්ල බණ්ඩාරවෙල අය උදව්වක් කරන්ඩෝ

    පන්සලේ නිදාගනින් හාමුදුරුවෝ ප්‍රශ්ණයක් නෑ... ටව්න් එකේ පන්සල තියෙන්නේ.... 1000ට අඩුවෙන් පන්සල විතරයි දන්න තැනකට තියෙන්නේ යනකොට කියක් හරි හාමුදුරුවන්ට දීල යන්න කැමතිනම්.....:dull:

    No contents