තව පාස්පොර්ට් 13000 යි තියෙන්නේ කියලා පාස්පෝට් office එකෙන් කියලා තිබ්බා..අලුත් පාස්පෝට් එනකල් තමා ඔය ටික අරගෙන තියෙන්නේ..ඕක hold කරලා තිබ්බේ අධිකරණෙන්.පස්සේ පාස්පෝට් office එකෙන් අධිකරණෙට කරුණු දක්වලා පාස්පෝට් purchase කරන්න නියෝග ගත්තේ දැන් සතියකට විතර කලින්..බයියෝ චූන් කරන්න හොඳයි ඉතින්...