SMS ගහන්න දෙයක් නෑ යකෝ. ඇප් එකක් දාගෙන කරන දෙයක් තියෙන්නෙ. මම නෙමෙයි බන් ඕවා කරන්නේ.Detected
ඒ.බු.ස
උබ තමා ලක්ෂපතියට sms ගැහුවෙත් වලතරයාගේ නමෙන්
@hancok ගේ වැඩක්. SMS ගහන්න දෙයක් නෑ යකෝ. ඇප් එකක් දාගෙන කරන දෙයක් තියෙන්නෙ. මම නෙමෙයි බන් ඕවා කරන්නේ.Detected
ඒ.බු.ස
උබ තමා ලක්ෂපතියට sms ගැහුවෙත් වලතරයාගේ නමෙන්
@hancok ගේ වැඩක්. Podi idea ekak awa ponnayo(tm)
කවුද ඉතින් දන්නේ. කරපු උන්නේ. පුහුල් හොරා කරෙන් දැනේ .ඇප් එකක් දාගෙන කරන දෙයක් තියෙන්නෙ.

වෙඩින් එක දවසට තැපැල් මාමා ගෙනත් දෙනවා ඇති මේ වගේ.මේ මොන අවුරුද්දේ තැපැල් දිනේට දෙපරතමෙන්තුවෙන් ගහපු ඒවා ද ?
NEWS එක හරියට කියවගන්න බැරි මෝඩ ජෙප්පෝ ඕක තැපැල් දිනය වෙනුවෙන් නිකුත් කරපු මුද්දරයක් කියලා තියෙන්නේ එහෙම නැතුව Personalized Stamp එකක් නෙවෙයි
Postal department eken personalized stamp ganna puluwan neh.. ශරියා?මේ මොන අවුරුද්දේ තැපැල් දිනේට දෙපරතමෙන්තුවෙන් ගහපු ඒවා ද ?
ඔක්කොම අවුල් තමා ලැජ්ජා නැති ජෙප්පෝPostal department eken personalized stamp ganna puluwan neh.. ශරියා?
Postal day ekata postal department eken e widiyata Stamp tikak print karala සමරු ඵලකයක් හදල දීල තියෙනව ආපු main guestla dennata. දැන් මොකක්ද අවුල?
සමරු ඵලකය දුන්න එකද අවුල? නැත්නම්
සමරු ඵලකය හදන්න personalized stamp service එක යොදාගත්ත එකද අවුල?
Postal department eke උන්, උන්ගේ personalized stamp service එක use karala සමරු ඵලකය හදල දුන්න සිද්ධිය මුවාවෙන් දේශපාලන පක්ෂයකට මඩ ගහන උන් තමා ලැජ්ජා වෙන්න ඕන.ඔක්කොම අවුල් තමා ලැජ්ජා නැති ජෙප්පෝ![]()
Postal Department එක වැරදි නම් ඒ වෙලාවෙම කියන්න තිබ්බා සමරු මුද්දර එපා ඔවාට ජනතාවගේ සල්ලි වියදම් කරන්න එපා කියලාPostal department eke උන්, උන්ගේ personalized stamp service එක use karala සමරු ඵලකය හදල දුන්න සිද්ධිය මුවාවෙන් දේශපාලන පක්ෂයකට මඩ ගහන උන් තමා ලැජ්ජා වෙන්න ඕන.
Postal department එක කරපු දෙයක් අල්ලගෙන නටන්නේ..![]()
මම කියලා හිතනව නම් හිතා ගනින්.කවුද ඉතින් දන්නේ. කරපු උන්නේ. පුහුල් හොරා කරෙන් දැනේ .![]()
හැබැයි මේක කරේ @hancok කියලා ඌ පිළිඅරගෙන ඉවරයි. ඌ වැඩේ හොදට කරලා තිබුනා. ප්‍රදේශය පිළියන්දල වෙනුවට පානදුර කියලා ආව නම් වැඩේ තවත් තාත්වික වෙනවා. ඌ ඒ ගැන හිතලා නෑ.තෝ ඒ පාර මහෙෂ්ගේ මූණ දාලා මුද්දරයක් ගහලා එළකිරියේ උන්ට ලියුම් අරින්නද හදන්නේ?Podi idea ekak awa ponnayo(tm)

Piliyandala kiyala damme mage address ekata thegga gennaganna meeyoමම කියලා හිතනව නම් හිතා ගනින්.හැබැයි මේක කරේ @hancok කියලා ඌ පිළිඅරගෙන ඉවරයි. ඌ වැඩේ හොදට කරලා තිබුනා. ප්‍රදේශය පිළියන්දල වෙනුවට පානදුර කියලා ආව නම් වැඩේ තවත් තාත්වික වෙනවා. ඌ ඒ ගැන හිතලා නෑ.
තෝ ඒ පාර මහෙෂ්ගේ මූණ දාලා මුද්දරයක් ගහලා එළකිරියේ උන්ට ලියුම් අරින්නද හදන්නේ?![]()
![]()
![]()
------ Post added on Oct 9, 2024 at 11:14 PM

වලතරගෙ මුද්දරයක් ගහමුදවෙඩින් එක දවසට තැපැල් මාමා ගෙනත් දෙනවා ඇති මේ වගේ.
සුදුතාත්තියි ශුදාමිටයි අපෙන් තෑග්ගක් කියල.