end of සිංහලීස්..
එහෙම එකක් නෑ බන්..
අපිට මේ අවුරුද්ද හොද නෑ අපලයි කියල මානසිකව වැටුනොත් කොහොමත් අපලයි තමයි.. දියුණුවක් නෑ..
ජපන දිහා බලල වත් හැදියන් බන්.. අද භූමිකම්පාවක් ඇවිත් රටෙන් බාගයක් ගියත් උන් හෙට ඉදන් වැඩ ආයෙ රට ගොඩ ගන්න..
ලංකාවෙ සිංහලු එහෙම නෙවේ අරකෙ අපලයි මේකෙ අපලයි හූනියං කරලයි කියල...