~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කටුස් ගෙන්න ඔය දොර පොල්ල..........:angry::angry::angry::angry::angry:

    ඒවා ඔට්ටු නෑ.. ඔයාට ඔප්පු කරගන්න බැරි උනාම ඇර අහිංසකයට පොල්ලක් උස්සන් එන්නලු.. හිමිට බඩගාගෙන තල්ලු කරගෙන එපයි එන්න... :(:(
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒවා ඔට්ටු නෑ.. ඔයාට ඔප්පු කරගන්න බැරි උනාම ඇර අහිංසකයට පොල්ලක් උස්සන් එන්නලු.. හිමිට බඩගාගෙන තල්ලු කරගෙන එපයි එන්න... :(:(

    හරි මම ඔප්පු කලොත් මොනාද ඔට්ටු..........
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    මම යනවා කැලැන්ඩරෙ
    සූ.රා.......................
    මැසෙජ් එකක් දාවි එයා.........
    නොදැම්මත් එච්චර හිතන්න යන්න එපා.....එයාට දැන් අයිතිකාරයෙක් ඉන්නවා......:)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ සින්දුව නෙමෙයි.... එත් එක ලස්සනයි.. පට්ට ගහන සෙට් එකට දාගත්තා... :love::love: සිංහල එකෙකුත් තියෙනවා වගේ මේ සින්දුවේ තාලෙට :eek:

    සිංදුවක් තියෙනව ඕකෙ ම සිංහල එක විදියට