විමල්ගේ මඩ බලකාය මහනාහිමිට එරෙහිව වැඩ අරඹ
පසුගියදා විමල් වීරවංශ මහතා විසින් මල්වතු පාර්ශවයේ මහානායක හිමියන් බැහැදැකීමට ගිය මොහොතේදී මහානායක හිමියන් විසින් විමල් වීරවංශ මහතාට මාධ්‍ය ඉදිරිපිටදීම දැඩි ලෙස අවවාද කිරීම හේතුවෙන් ඔහු දැඩි ලෙස ලැජ්ජාවට හා කෝපයට පත්ව තිබේ. එම සිදුවීමෙන් පසුව මහනායක...