වෑන් රථ අවශ්‍යයි!!!!!!!!

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    වෑන් රථ අවශ්‍යයි!!!!!!!!

    කුලී පදනම මත රියදුරු සහ තෙල් සහිතව දිවයිනේ ප්‍රධාන දුරකථන සමාගමක් සඳහා පොලොන්නරුව, මඩකලපුව, අම්පාර සහ රත්නපුරය යන ප්‍රදේශ වලට වෑන් රථ අවශ්‍යව අැත.

    අාකර්ෂණීය ගෙවීම්.

    මාදිලිය : Toyota KDH 220 / 3, Micro Tourer හෝ Nissan Caravan / NV 350 High Roof

    නිෂ්පාදිත වර්ෂය 2008න් ඉහල විය යුතුය.

    වැඩි විස්තර සඳහා අමතන්න. 0773075505 / 0772787500
    homeCamioneta.png


    kdh%20high%20roof.jpg


    MICRO-TOURER-VAN.jpg

     
    Last edited:

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මරුසිරා;20682751 said:
    ඔය වැන් එකක් කෝටියක් විතර දීල අරන් රෙන්ට් එකට දෙයිද බන් මිනිස්සු දැන්:dull:

    Godak aya dan transport karanne na bn. Wahana hoyanna amarui dan.