1. wije99000

    2016 Aug-26- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    Hodai bn. Thama bus eke gedara yana gaman. kohomada jiewithe
  2. wije99000

    තිසර පෙරේරාට දඩ, මිචෙල් ස්ටාර්ක්ට තදින් ත&#351

    තිසර පෙරේරාට දඩ, මිචෙල් ස්ටාර්ක්ට තදින් ත&#351 දෙවන එක්දින ක්‍රිකට් තරගයේදී තිසර පෙරේරා ඩේවිඩ් වෝනර්ව දවා ගැනීමෙන් පසු නරක වචනයෙන් බැන වැදීම නිසා ICC එකෙන් ඔහුට දඩ නියම කර තිබෙනවා. ඒ අනුව ඔහුට ලැබෙන තරග මුදලෙන් 15%ක දඩ මුදලක් නියම කර තිබේ. ඒ වගේම දිනේෂ් චන්දිමාල් පිතිකරණයේ යෙදෙන අවස්ථාවේ...
  3. wije99000

    Renault KWID සාධාරණ review

    ado me magula swift ekatath wada podiy bn. kauda mekata mini SUV kianne?
  4. wije99000

    දිල්ශාන් ක්‍රිකට් වලට සමු දෙයි

    💗 ආදරණීය ඩිල්ලා... මට මතකයි ඉස්සර හය හත් වෙනියට බැට් කරන්න එනවා... එතකොට මම හරි පුංචි එකෙක්... කාලේ ගෙවිලා යද්දි ටීම් එකේ ඔපනර් කෙනෙක් නැති උනාම උඹ ඔපනර් උනා... ඔපන් කරලා අනිත් අතට ඔපන් බෝල් කලා... වයස කීය වුනත් ෆීල්ඩ් කලේ දහ අටේ පොඩි කොල්ලෙක් වගේ.. සමහරවිට විකට් කීපින් කරන්න කෙනෙක්...
  5. wije99000

    දිල්ශාන් ක්‍රිකට් වලට සමු දෙයි

    ලක් මවගේ දඩබ්බරයා ක්‍රිකට් පිටියට සමුදෙයී..... ලෝකයක් හොල්ලපු සිංහයෙක් බං උබ.... සිරාවටම උබ ඊලග මැච් එකෙන් පස්සෙ සමුගන්නව කියල ආරන්චිය ආවම හිතට ආපු අපහසුතාවය කියාගන්න වචන නෑ සහෝ.... උබ ලංකාව වෙනුවෙන්, ලංකාවෙ ක්‍රිකට් වෙනුවෙන්, උබෙත් අපෙත් ලක් අම්ම වෙනුවෙන් කරපු දේවල් කියන්න ගියොත් ඉවර කරන්න බෑ...
  6. wije99000

    දිල්ශාන් ක්‍රිකට් වලට සමු දෙයි

    Uge privet life eka wadak nane methanata. :angry::angry: Api katha kake talent eka gana.
  7. wije99000

    දිල්ශාන් ක්‍රිකට් වලට සමු දෙයි

    Dilata nisi agayumak hambune na. Eth team eke back bone eka une dila.
  8. wije99000

    දිල්ශාන් ක්‍රිකට් වලට සමු දෙයි

    දිල්ශාන් ක්‍රිකට් වලට... 08-25-2016 09:27 PM motta jarawa Katada ridila

    No contents