1. wije99000

    Virat Kohli ගේ මල්ලි ඇවිල්ලා.

    Dilshanta thawa sellan karanna puluwan bn. Anita u unsung player kenek. Donita sama karanna epa dilawa.
  2. wije99000

    ලංකාවේ කාර්යක්ෂමතාවය

    System eke eda idalama waradiyne bn. Maha putuwala inna eun balannema thaman gana witharane. Anith unta hena gahuwath kamak na kialai un inne.
  3. wije99000

    ලංකාවේ කාර්යක්ෂමතාවය

    උඹේ කතාවත් හරි බං. ඒත් ගන්න පඩියට වැඩ කරන්න ඕන නේද?
  4. wije99000

    ලංකාවේ කාර්යක්ෂමතාවය

    දැන් ඉතිං අපේ රට බලං ඉද්දි දියුනු වෙයි බං
  5. wije99000

    ලංකාවේ කාර්යක්ෂමතාවය

    ලංකාවේ කාර්යක්ෂමතාවය වේලාව ප.ව. 3.55. ස්ථානය- රජයේ දෙපාර්තමේන්තුවක්. කාර්යක්ෂම රජයේ සේවකයින් පිරිසක් වේලාව ප.ව.4 වනතෙක් ඇගිලි ගනිමින් සිටින මොහොතක්. අපි ඉක්මනට දියුණු වෙයි නේද..? (උපුටා ගත්තේ බුකියෙනි.)
  6. wije99000

    Rail bus

    බම්ප්
  7. wije99000

    ශ්‍රී ලාංකේය ක්‍රීකට් වංශකථාවේ ඔටුනු නොප

    තිලකරත්න දිල්ශාන් නම් ඒ ලාංකේය ක්‍රීකට් ක්‍රීඩාවේ කිරුලු නොපලන් රජුට උපහාරයක්ම වෙවා !..
  8. wije99000

    නාමල් අැදෙගෙන නායි!!!!!

    Political thread ekaka mawa kiyaunamada koheda bn. Kamak na. Mama my3 ta vote kala. Eth ehrmai kiala un karana hamadetama hari kianne na bn. Kauru kalath waradda waraddamai. My3 ta vote kala kiala me anduwa karana hama reddatama mama ehei kianne na bn. Anika mama oya ekektawath kade giya kiala...
  9. wije99000

    අධිරාජ්‍යවාදීන් විමල්ගේ ප්‍රකාශයක් වි&#

    අධිරාජ්‍යවාදීන් විමල්ගේ ප්‍රකාශයක් වි&# මේක එඩිට් එකක් අෑෑෑ :lol: T67rmdkwoLo
  10. wije99000

    නාමල් අැදෙගෙන නායි!!!!!

    U hariyata unna nam next thama. Mr kiana gon katha walata kohomada bn ehema thanakata enne?
  11. wije99000

    නාමල් අැදෙගෙන නායි!!!!!

    ඒ අතිං රනිලා වාසනාවන්තයි බං.... :lol:
  12. wije99000

    නාමල් අැදෙගෙන නායි!!!!!

    මුං හින්දනේ බං අච්චර හොඳට උන්න මනුස්සයා රට වටේ පාද යාත්‍රා යන්නේ...

    No contents