ලංකාවේ මිනිස්සු හරි වෙනස්...
ලංකාවේ මිනිස්සු හරි වෙනස්. අපි ඒ වෙනසට ගරු කරන්න ඕනේ
කිසියම් රටක සංස්කෘතියක අනන්‍යතාවය තීරණය වෙන්නේ ඒ සමාජය තුල ජීවත් වෙන පුද්ගලයින්ගේ චරිත ව්‍යුහය, හැසිරීම් රටාව, සාර ධර්ම හා ප්‍රතිමාන අනුවයි. මෙහිදී එකී සංස්කෘතිය ගොඩනැගෙන්නට පුද්ගල චර්යාව ප්‍රබල ලෙස බලපානවා...