රුපියල තවත් කඩා වැටේ !
රුපියල තවත් කඩා වැටේ ! බේරාගැනීමට රාජ්‍ය බැංකු මුක්කුවක්
අද (28) ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වාර්තාගත ලෙස රු123.20 දක්වා පහළ ගියේය. කෙසේ වුවද රාජ්‍ය බැංකුවක් විසින් තමන් සතු ඩොලර් සංචිත අලෙවිකිරීම මගින් රුපියලේ අගය තවදුරටත් කඩාවැටීම පාලනය කර ඇති බව වාර්තා වේ. මෙම...