1. king_pandukabaya

    සත්‍යක්‍රියාවන් කිරීමට නම්..

    Bohoma wedagath thread ekak. Obata pin :)
  2. king_pandukabaya

    කුරුඳු සහ මීපැණි.........

    මේකේ ලොකු ඇත්තක් තියෙනවා. මේක ගැන මට මීට අවුරුද්දකට විතර කලින් දැනගන්න ලැබුනා. බොහොම ස්තූතියි බෙදාගත්තාට
  3. king_pandukabaya

    අනුන්ට කලින් තමන්ව තේරුම් ගනිමු

    Thanks machan. Mamath aniwa kiyawala balannam :)
  4. king_pandukabaya

    උමාලි_තිලකරත්න ජපන් සිනමාවට එක්වෙයි

    මම මෙයාගැන ඇහුවෙත් අදයි
  5. king_pandukabaya

    It Happens Only In Africa

    Meka nam patta :lol:
  6. king_pandukabaya

    ඔයාලා බැලුවද Mirror Mirror Movie එක?

    මම නම් බැලුවේ නෑ. මගේ නංගි හැමවෙලාවේම බලන්න download කරලා දෙන්න කියලා කියනවා. මම දෙන්නේ නැතුව හිටියේ :P:P . මොනා උනත් පස්සේ වෙලාවක බලනවා :)
  7. king_pandukabaya

    Patta Gahana Denima...පට්ට ගහන ඩෙනිම-

    දැන් මේක වෛරස් එකක් වගේ පැතිරෙනවා. පත්තර වල උන්ට ලියන්න මොනවත් නැතිවුනාම ෆෝරුම් වලට පැනලා ඒකේ තියෙන ලිපි අරගෙන පොඩියක් වෙනස් කරලා ලියනවා. නැත්තන් ගෙඩිය පිටින් දානවා. මේකට මොනාහරි කරන්න වෙයි :angry::no::(
  8. king_pandukabaya

    මා අවසන් වරට කරනු ලැබූ විචාරය...!!!

    මං හැමදාම ඔයාගේ නිර්මාණ ඇගයුවා ඒවා රසවින්දා. හැමදාම වගේ ඉතින් සුපිරියට ලියලා තියෙනවා. මම නම් හිතන්නේ වෙච්ච දේවලින් සැලෙන්නේ නැතුව තමන්ගේ වැඩකටයුතු ඉදිරියටම ගෙනියන්න කියලා ජය වේවා !!!
  9. king_pandukabaya

    Ada dawal samana lee awa.

    හොල්මන් කරනවා නම් ටිකක් භයානකයි වැඩේ. කට්ටඩි මහත්තුරු ගෙන්නලා බලියක් එහෙම අරින්න වෙයි. එයා ඔය උඹට ආවේස වෙලා ඇත්තේ :P:P :rofl:
  10. king_pandukabaya

    WI_FI_තාක්ෂණය

    ඇත්ත තමයි. එක්කෝ කුණුහැරප සීන් එකක්, නැත්තන් ආගම් වලියක්, නැත්තන් කෙල්ලෙක් ඇඳුම් ඇන්දේ නෑ වගේ ඉන්න ත්‍රෙඩ් එකක් (ඒවා නම් ඉතින් වැඩියෙන් දැම්මක් කමක් නෑ :P) තමයි අද වැඩිපුරම යන්නේ. මේ වගේ education and technology ගැන තියෙන එකක් දානවා හරි අඩුයි
  11. king_pandukabaya

    WI_FI_තාක්ෂණය

    තෑන්ක්ස් අපිත් එක්ක බෙදාගත්තාට. rep+++
  12. king_pandukabaya

    පිස්සු හැදෙන මුද්‍රිත Ad කලාව!

    Oya magazine wala thiyena Ads nam patta :)
  13. king_pandukabaya

    Patta Gahana Denima...පට්ට ගහන ඩෙනිම-

    මම නම් සතියකටත් වඩා නොසෝදා අඳිනවා :P:yes:
  14. king_pandukabaya

    Ada dawal samana lee awa.

    මලක් වටේ ඇදෙන භෘංග රාජයින් සෙට් එකක් වගේ අපේ එළකිරි එකේ අයියලා සමනලී නගාගේ ත්‍රෙඩ් එක වටේ ඇදුනා :love::love::love: . ඉක්මනටම ඒ මල පරවුනා :(:( . අපිට එතකොට මල පැන්නා :angry::angry::angry: ඇරඹුමම කඳුලක් වෙලා මා බලා ඉද්දී ඒ දිහා ආ තුරක් දුර වැඩි නිසා අවසානයට පෙර ඈ ගියා
  15. king_pandukabaya

    අවංක ආදරය...ගැන කියන්න..

    ඒක හින්දාම තමයි මට තවම කෙල්ලෙක් නැත්තේ. උන මහ විශ්වාස කරන්න අමාරු ජාතියක්

    No contents