ඇත්ත කාරනේ මචන්. ඔය ලස්සන විතරක් තියාගෙන උගත්කමක්, බුද්ධිමත්කමක්, ගුණවන්තකමක් නැත්තන් ඒ කෙල්ල අනිවා ජීවිතේ විනාස කරගන්නවා. හැබැයි එච්චර ලස්සන නැතිඋනාට අය ගුණාංග තියෙන අය කවදාහරි ලස්සන වෙනවා.
අර කතාවක් තියෙනවානේ, ලෝකයේ කැත ගැහැණු නෑ. ඉන්නේ ලස්සන වෙන්න දන්නේ නැති අය කියලා
:yes: